ලැප්ටොප් උදව් - චාර්ජ් වෙන්නේ නෑ

Dr. Nefario

Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    ලැප්ටොප් උදව් - චාර්ජ් වෙන්නේ නෑ

    මම dell inspiron 5558 ලැප්ටොප් එකක් ගත්ත . එක චාර්ජ් වෙන්නේ නෑ නේ ....
    මෙන්න මේ ටික තමයි එන්නේ ...

    error msg.JPG
    error msg 1.JPG
    error msg 2.JPG

    ඔය අන්තිම දෙකෙන් සමහර වෙලාවට උඩ එක එනවා අනිත් වෙලාවට යට එක එනවා ....

    බැටරි එකත් 45w , චාර්ජර් එකත් 45 W

    චාර්ජර් එක ගහගෙන වැඩ කරන්න පුළුවන්

    නෙට් එකේ තියෙන ගොඩක් ඒවා කරලා බැලුවා හරිගියේ නෑ . බයෝස් update කරන්න විතරයි බැරි උනේ .. එක කරන්න 10% බැටරි එක තියෙන්න ඕනලු ...
    මේක හදාගන්න විදියක් නැද්ද ?

    වෙන චාර්ජර් එකක් හොයාගන්නත් නෑ ටෙස්ට් කරලා බලන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    චාජර් එක අවුල් බං.... ඒකයි චාජ් නොවෙන්නේ.... ඕකට ආව චාජරේද ඔය....?? අද ඊයේ ගත්තා නම් ලැපට වොරන්ටි ඇතිනේ.... හැබැයි දැන් 5559 වල කාලේ.... :D
     

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    චාජර් එක අවුල් බං.... ඒකයි චාජ් නොවෙන්නේ.... ඕකට ආව චාජරේද ඔය....?? අද ඊයේ ගත්තා නම් ලැපට වොරන්ටි ඇතිනේ.... හැබැයි දැන් 5559 වල කාලේ.... :D

    ow meka thamai awe... waranty one year thiyenawa ... online gatte...ada complain ekak dala tiyenne ,,, uththara enakan inne... thanks machan reply ekata
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    charger ake awlak ne. Battery ake am aka kiyakda kiyapanko. charger aka gahagena wada karanna puluwannam charger ake awlak ne. Apeth innawa modayek u battery eka galawalai lap eka use karanne
     
    • Like
    Reactions: Dr. Nefario

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ow meka thamai awe... waranty one year thiyenawa ... online gatte...ada complain ekak dala tiyenne ,,, uththara enakan inne... thanks machan reply ekata

    :shocked::shocked: මොකක්ද ඔන්ලයින් සයිට් එක...?? කීයක් උනාද...?? උන් ලැපට එන චාජරේ නෙවේ ඔය එවලා තියෙන්නේ.....!!
     

    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    උක්කුං බබා;20101346 said:
    Machan there's Function Key in the keyboard to Disable / enable the charging for Dell Machine. U might have press it mistakenly

    may be machan ...there are new symbols which i dont know on this keyboard DSC_0581.JPG
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mage oya case eka awama battery eka galawala aye ghuwama hari yanawa.
    aye plug point eka loose connection wage thibbama oka enwa.
    samahara welawata A/C ekata batteryen wada kara kara idala dapuhama windows eka athulen pennanne not charging kiyala.e welwata shutdown karala battery galawuma hari.

    habai dell 5558 ekata enne 65W ekak bn :P
    OUTPUT 19.5V - 3.34A