මං මේ නිකන් නිකමට වගේ අහන්නෙ, laptop.lk එකේ ලැප් හොද නැද්ද බං? මං එකක් ගත්තා තාම නම් කිසි අවුලක් ගියේ නෑ. දැන් අරන් අවු 1 1/2 ක් විතර වෙනවා.
මෙම නුල හුදෙක් ලැප්ටොප් එකක් ගැනීමට සිටින අයගේ දැනුම සදහා පමණි. අනවශ්‍ය දේවල් පළකිරීමෙන් වලකින ලෙස ඉල්ලමි. එසේම මා කිසිදු ආයතනකට කඩේ යෑම සදහා මෙය නොදු බවත් කාරුණිකව දැන්ව සිටිමි