ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් ලැප ගත්තේ Unity එකෙන්. company ගාණට වඩා අඩුවෙන් හම්බවුණා. ඒත් web එකේ රෙජිස්ටර් කරන්න පුළුවන්.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං මේ නිකන් නිකමට වගේ අහන්නෙ, laptop.lk එකේ ලැප් හොද නැද්ද බං? මං එකක් ගත්තා තාම නම් කිසි අවුලක් ගියේ නෑ. දැන් අරන් අවු 1 1/2 ක් විතර වෙනවා.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මං මේ නිකන් නිකමට වගේ අහන්නෙ, laptop.lk එකේ ලැප් හොද නැද්ද බං? මං එකක් ගත්තා තාම නම් කිසි අවුලක් ගියේ නෑ. දැන් අරන් අවු 1 1/2 ක් විතර වෙනවා.

    machan mekayi seen eka owa ara widihata QC fail unata api hithamuko lap eka Fail wela thiyenne QC step 1k withara ekath oya podi mokak hari. e kiyanne lap eka hoda thathwenma thiyanawa kiyana eka.

    and ekak kiyanna one luck ekakath balapanawa ban. samaharun innawa mona kunugodak gaththath paladenawa.

    ithin oya seen godak nisa ohoma wenawa kiwwahaki
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    https://www.onlineregister.com/dell/

    unity eken gatte register unaane ban

    boru kiyanna one na ban definate answer ekak na machan mekatanam

    case: value goods gennana asse hoda ewath gennanawada danne nane machan. mokada mama wage ekek giyoth definate gama adala thama enne. eken berenna api wage unta ara hoda ewa dila mokuth nodanna unwa andanawa kiyana eka thama hithanna puluwan

    kohomath mathakathiyaganna un ape hodata nam kisima deyak karanne na kiyana eka
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙම නුල හුදෙක් ලැප්ටොප් එකක් ගැනීමට සිටින අයගේ දැනුම සදහා පමණි. අනවශ්‍ය දේවල් පළකිරීමෙන් වලකින ලෙස ඉල්ලමි. එසේම මා කිසිදු ආයතනකට කඩේ යෑම සදහා මෙය නොදු බවත් කාරුණිකව දැන්ව සිටිමි

    හැම නූලකටම මේ වගේ කෑල්ලක් දාන්න වෙල නේද මචන්...

    පොස්ට් එක නම් මරු. මගේ ලැප වික්කා. අලුත් එක ගන්නකොට වැදගත්වෙයි..
    රෙප්+
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඒකට මගේ ලැප් එක,
    අවුරුදු 11 ක් පරණය්. කිසි අවුලක් නෑ! :lol: