මචන් මට ලැප්ටොප් එකක් ගන්න ඕන. ගේම් ගහන්න නෙවෙයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. ඒ කිව්වෙ 3D rendering, video editing වගේ ඒව කරන්නෙත් නෑ.
එක සැරේ ප්‍රෝග්‍රෑම් කීපයක් හිරවෙන්නෙ නැතුව රන් කරන්න පුළුවන් වෙන්න ඕන. බැක්ග්‍රවුන්ඩ් එකේ software එකක් දෙකක්(හිතමු excel,word කියලා) රන් වෙන ගමන්, chrome එකේ tabs 10 ක් open වෙලා තියෙන ගමන්, ප්ලේයර් එකක video එකකුත් ප්ලේ වෙන්න වගේ. තව machine learning ඉගෙනගන්න උවමනාවක් තියෙනවා. ඒකටත් හරියන්න ඕන.
අනික වැදගත්ම දෙයක් මිනිමම් අඟල් 15 screen එකක් ඕන.
මේකට මොකක් වගේ ගැළපෙයිද?
Budget එක 1500$ අවට.
මම දැනට offers තියෙන ඒවා කීපයක් බැලුවා.
ඒවයින් මේ දෙක එකම කිට්ටුව ගණන් එකම වගේ specs. හැබැයි එකක් gaming laptop(Asus Rog strix) එකක්, අනික business laptop(dell vostro) එකක්.
https://www.dell.com/en-au/work/sho...ptop/spd/vostro-15-7500-laptop/c9wnv7500c04au
https://www.scorptec.com.au/product...u1tdLOZ2tYbxqirYR2QUj_wlv12cA3XBoCwroQAvD_BwE
මං දන්නෙ නෑ gaming laptop මේ වැඩ වලට අවුලක් නැද්ද කියලා. අනික මේවම වෙන්න ඕන නෑ වෙන suggestions තියේනම් කියන්න.