ලැප්ටොප් එකක් ගන්න උදව්වක්..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    27,621
    26,571
    113
    KY
    Keeyada bn?

    ඔසී වල තියෙන්නෙ.ගෙන්න ගන්න ඔන. 450,000-500,000ක් වගෙ ගානක් යයි.අතේ අරන් ආව නම් අඩු වෙයි.





    GENERAL INFORMATION
    • Brand: ASUS
    • Series: TUF
    • Model: DASH
    • Form Factor: Notebook
    • Operating System: Windows 11 Pro

    DISPLAY
    • Display Size: 15.6"
    • Resolution: FHD (1920 x 1080)
    • Display Features: IPS, 144Hz refresh rate

    PROCESSOR
    • Processor Brand: Intel
    • Processor Type: Core i7-11370H
    • Number of Cores: 4
    • Base Frequency: 3.33GHz
    • Turbo Frequency: 4.8GHz
    • SmartCache: 12MB

    MEMORY
    • Memory Capacity: 16GB (8GB Soldered on board)
    • Memory Type: DDR4
    • Memory Form Factor: SO-DIMM
    • Memory Speed: 2400
    • Max Supported Memory: 40 GB

    STORAGE
    • Drive Capacity: 512GB
    • Drive Type: NVMe SSD (PCIe)

    VIDEO
    • Dedicated Graphics: NVIDIA GeForce RTX 3060 Laptop GPU
    • Video Memory: 6 GB
    • Integrated Graphics: Intel Iris Xe Graphics

    AUDIO
    • Audio Tech: HD Audio
    • Speakers: Stereo Speakers

    PORTS & FEATURES
    • Video Ports: 1x HDMI, 1x Thunderbolt 4
    • Audio Ports: 1 x Headphone/Microphone Combo Jack
    • USB Ports: 3x USB 3.2 Gen 1, 1x USB-C 4
    • Security Slot: Yes
    • Keyboard: Backlit

    COMMUNICATIONS
    • LAN: Gigabit Ethernet
    • Wi-Fi: Wi-Fi 6
    • Bluetooth: Bluetooth 5.0

    POWER
    • AC Adapter: 200-watt
    • Battery: 4-cell lithium ion
    • Battery Life: > 5 hours

    PHYSICAL SPECIFICATIONS
    • Length: 9.92 in.
    • Width: 14.17 in.
    • Height: 0.78 in.
    • Weight: 4.41 lbs
    • Color: Dark Gray

    https://www.nanotek.lk/product/1923
    ------ Post added on Aug 7, 2022 at 12:04 PM
     
    • Haha
    Reactions: Antare 2.0

    inspiron

    Well-known member
  • May 27, 2014
    22,874
    13,788
    113
    Nowhere
    ඔසී වල තියෙන්නෙ.ගෙන්න ගන්න ඔන. 450,000-500,000ක් වගෙ ගානක් යයි.අතේ අරන් ආව නම් අඩු වෙයි.





    GENERAL INFORMATION
    • Brand: ASUS
    • Series: TUF
    • Model: DASH
    • Form Factor: Notebook
    • Operating System: Windows 11 Pro

    DISPLAY
    • Display Size: 15.6"
    • Resolution: FHD (1920 x 1080)
    • Display Features: IPS, 144Hz refresh rate

    PROCESSOR
    • Processor Brand: Intel
    • Processor Type: Core i7-11370H
    • Number of Cores: 4
    • Base Frequency: 3.33GHz
    • Turbo Frequency: 4.8GHz
    • SmartCache: 12MB

    MEMORY
    • Memory Capacity: 16GB (8GB Soldered on board)
    • Memory Type: DDR4
    • Memory Form Factor: SO-DIMM
    • Memory Speed: 2400
    • Max Supported Memory: 40 GB

    STORAGE
    • Drive Capacity: 512GB
    • Drive Type: NVMe SSD (PCIe)

    VIDEO
    • Dedicated Graphics: NVIDIA GeForce RTX 3060 Laptop GPU
    • Video Memory: 6 GB
    • Integrated Graphics: Intel Iris Xe Graphics

    AUDIO
    • Audio Tech: HD Audio
    • Speakers: Stereo Speakers

    PORTS & FEATURES
    • Video Ports: 1x HDMI, 1x Thunderbolt 4
    • Audio Ports: 1 x Headphone/Microphone Combo Jack
    • USB Ports: 3x USB 3.2 Gen 1, 1x USB-C 4
    • Security Slot: Yes
    • Keyboard: Backlit

    COMMUNICATIONS
    • LAN: Gigabit Ethernet
    • Wi-Fi: Wi-Fi 6
    • Bluetooth: Bluetooth 5.0

    POWER
    • AC Adapter: 200-watt
    • Battery: 4-cell lithium ion
    • Battery Life: > 5 hours

    PHYSICAL SPECIFICATIONS
    • Length: 9.92 in.
    • Width: 14.17 in.
    • Height: 0.78 in.
    • Weight: 4.41 lbs
    • Color: Dark Gray

    https://www.nanotek.lk/product/1923
    ------ Post added on Aug 7, 2022 at 12:04 PM
    normal tuf ekei dash ekei wenasa mokadda? dash eka slim wena eka witarada
     
    • Like
    Reactions: lasankandy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    7,058
    9,277
    113
    Dubai, UAE

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    4,777
    1
    7,774
    113
    මචන් මට ලැප්ටොප් එකක් ගන්න ඕන. ගේම් ගහන්න නෙවෙයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. ඒ කිව්වෙ 3D rendering, video editing වගේ ඒව කරන්නෙත් නෑ.

    එක සැරේ ප්‍රෝග්‍රෑම් කීපයක් හිරවෙන්නෙ නැතුව රන් කරන්න පුළුවන් වෙන්න ඕන. බැක්ග්‍රවුන්ඩ් එකේ software එකක් දෙකක්(හිතමු excel,word කියලා) රන් වෙන ගමන්, chrome එකේ tabs 10 ක් open වෙලා තියෙන ගමන්, ප්ලේයර් එකක video එකකුත් ප්ලේ වෙන්න වගේ. තව machine learning ඉගෙනගන්න උවමනාවක් තියෙනවා. ඒකටත් හරියන්න ඕන.

    අනික වැදගත්ම දෙයක් මිනිමම් අඟල් 15 screen එකක් ඕන.

    මේකට මොකක් වගේ ගැළපෙයිද?

    Budget එක 1500$ අවට.

    මම දැනට offers තියෙන ඒවා කීපයක් බැලුවා.
    ඒවයින් මේ දෙක එකම කිට්ටුව ගණන් එකම වගේ specs. හැබැයි එකක් gaming laptop(Asus Rog strix) එකක්, අනික business laptop(dell vostro) එකක්.

    https://www.dell.com/en-au/work/sho...ptop/spd/vostro-15-7500-laptop/c9wnv7500c04au

    https://www.scorptec.com.au/product...u1tdLOZ2tYbxqirYR2QUj_wlv12cA3XBoCwroQAvD_BwE

    මං දන්නෙ නෑ gaming laptop මේ වැඩ වලට අවුලක් නැද්ද කියලා. අනික මේවම වෙන්න ඕන නෑ වෙන suggestions තියේනම් කියන්න.
    Gaming 3d rendering nettam


    Aussie neda inna. Ehenam hondama eka Dell XPS 13 11thGen i7 16GB
    1700AUD

    speaker nam quality na anith okkoma hondai
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,370
    936
    113
    Moka gathath kamak na 14 inch 13 imch ganna

    15.6 ewa ehe mehe aran yanna gyama tjama epa wenne