ලැප්ටොප් එකක් ගන්න හොඳ තැනක් කියන්න.

හොඳම ලැප්ටොප් වර

  • Hp

    Votes: 13 25.5%
  • lenovo

    Votes: 3 5.9%
  • singer

    Votes: 0 0.0%
  • DEll

    Votes: 29 56.9%
  • other

    Votes: 6 11.8%

  • Total voters
    51
  • Poll closed .

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
ලැප්ටොප් එකක් ගන්න හොඳ තැනක් කියන්න.

ලැප්ටොප් එකක් ගන්න හොඳ තැනක් කියන්න.

මචන්ලා මම ලැප්ටොප් එකක් ගන්න ඉන්නේ. පොර ටෝක් එකට
කියනවා නෙමෙයි.. :yes::yes:මට ලැපක් ගන්න මුස්ලිම් නොවන හොඳ සිංහල කඩ
ටිකක් කියනවද?:yes::yes: ඒ වගේම core i5 එකක් මේ දවස් වල market price එකත් පොඩ්ඩක්
දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න.:D උදව්වක් වශයෙන් බුම්පියක් දාගෙනම යන්නකෝ.:D

images

 

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    i3 ekaknam abans eken gevanna gatta me lagadi aiya kenek machan eka gevala ivara veddi 82000k venava. ekavera denavanam 70kata gata heki,

    shop ekakin hp i3 ekak 2gb ram dala 65000 kata gata heki.
    matale price mehema tamai machan,

    lep ganan giya machan kalin 60000kata i3 tibbe.

    hoda sony ekakma ganin machan
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,457
    5,567
    113
    ow machan lagadi lap ganan giya, aye adu wenakan idala ganin, Toshiba/Asus/Dell/Sony thamai hoda, HP ganna epa macho, singer kohomath cha. HP lankawata ewanne kunu godawal, pita ratin gannawa nam (ebay wage) aulak ne. acer hodai kiyala use karana aya kiyanawa, mama nam wediya e gena danne ne.

    Dell nam softlogic eken,
    Toshiba nam Abans eken,
    Asus nam Epsi eken,
    Acer nam metropolitan eken ganin macho.
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Metropolitan සර්විස් එක නියමයි . උන් acer ,HP,Dell විකුනනවා .මම acer එකක් එතනින් අරන් 4yrs පාවිච්චි කරනවා ,අවුලක් නැහැ .warranty 3yrs දෙනවා .ගාණත් shape .මගේ යාලුවෙක් techzone එකෙන් HP ලැපක් අරන් ගත්තු ගමන් කැඩිලා warranty ක්ලෙම් කරන්න සැහෙන කට්ටක් කෑවා.බැලුවම ඒ ලැප් එක අපේ region එකට එන එකක් නෙවෙඉලු .ඒ නිසා original HP warranty claim කරන්න බැහැලු!
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    HP,singer, ගන්න එපා (සර්විස් දෙයි රෙපෙයාර් කරගන්න ගියාම එපාවෙයි)
    Dell,Toshiba,sony,හොදයි (dell,සර්විස් දෙවි එත් ගොඩක්විට රෙපෙයාර් කරන්න ලෙඩක් දෙන එකක් නෑtoshiba,sony සර්විස් කොහොමද දන්නේ නෑ.යුරාජ් ගෙන් ගත්තොත් නම් මොකක් හරි කරව ගන්න පුළුවන් )
    aser,ටිකක් හොදයි..(උන්ගේ සර්විස් ගැන නම් දන්නේ නෑ)
    Asus, gigabyte,lenovo කොහොමද දන්නේ නෑ (ගිගාබයිට් නම් රීප්ලේස් කරලා දෙයි වදයක් නැතුව අනිත් දෙක ගැන දන්නේ නෑ

    මට අහුවෙලා තියෙනවා මේ බ්‍රෑන්ඩ් වල ලැප් බඩු නම් හොදයි කියල හිතෙනවා .ලංකාවේ dealers ලා නම් නෑ oliwetti, medion පට්ට ගහන්න පුළුවන්..කැඩුනොත් හදන්න බැරි වෙන ව්කකුත් නෑ...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් ගන්න Toshiba / Dell ..... :yes:

    ලංකාවේ සර්විස් ඒජන්ට් නැති මොඩල් වලින් ලැප් ගන්න එපා..... (Ex:- Sony) :no:

    ඕනා ලැපක් තියෙනවා නම් කියපන්..... ඩීලර් Price එකටම දෙනවා...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ එකෙක්ගෙන්ම ගනින් මචං :)

    profilepic1489_1.gif


    http://www.elakiri.com/forum/member.php?u=1489

    ගන්නවා නම් ගන්න Toshiba / Dell ..... :yes:

    ලංකාවේ සර්විස් ඒජන්ට් නැති මොඩල් වලින් ලැප් ගන්න එපා..... (Ex:- Sony) :no:

    ඕනා ලැපක් තියෙනවා නම් කියපන්..... ඩීලර් Price එකටම දෙනවා...... :yes:

    :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගන්න මගුලක් AGENT ගෙන් ගනින්
    වෙන වෙන තැන් වලින් අඩුවට අරන්
    පස්සේ දුක් වෙන්න එපා
    අඩුවට දෙන ගොඩක් උන් වොරන්ටි ගන්න ගියහම කචල්
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    Dell Inspiron N5110 Core i5 2.5GHZ,4GB 500GB with 1GB VGA meka ganna tulip eken(unity plaza) mage yaluwek gaththa 84i.. softlogic eke 103k wenawa

    (tulip is not a humba spot)