සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් ගත්තා.ගන්න කලින් හොයපු ඒවායින් ටිකක් තමයි ඔය.කාට හරි ප්‍රයෝජනයක් වෙන්නේ නැතැයි කියලා දැම්මේ.මරු research එක. උබ අයිස් වත් ගහලද බං ඉන්නෙ? i wish i had that level if focus
පොටෝස් වල අවුලක් තිබ්බේ නෑ(දාපු පොටෝස් ඔක්කොම වගේ පෙන්නුවා private window/Incognito එකකින් ගිහින් බැලුවත් ) .වෙබ් සයිට් වලට යන්න දාපු හයිපර්ලින්ක් ටිකක් නම් අවුල් ගිහින් තිබ්බා.ඒ ටික හැදුවා.ගොඩක් මහන්සි වෙලා ලියල තියෙනවා , තැන්ක්ස් මචන්
සමහර ෆොටෝ පෙන්නේ නෑ , ඒ ටික හදන්න මචන් @Dr.Amdan
මටනම් hp probook![]()
පොටෝස් වල අවුලක් තිබ්බේ නෑ(දාපු පොටෝස් ඔක්කොම වගේ පෙන්නුවා private window/Incognito එකකින් ගිහින් බැලුවත් ) .