ලැප්ටොප් එකක් බාවිතා කරද්දී

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ලැප්ටොප් එකක් බාවිතා කරද්දී වඩාත් හොද චාජර් එකට ගහගෙන බාවිතා කරන එකද නැතිනම් battery full උනහම බැටරි එක බහිනකන් battery එක බාවිතා කරන එකද?

    ලැප්ටොප් එක off කරලා තියෙද්දී chager එකට ගහල තියෙන එක හොදයිද?

    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,071
    113
    අපායෙ දොරකඩ
    usage eka anuwa thamayi.

    Eka thanaka thiyala nan thiyenne & wadiya move karanne naththan, conservation mode eka dala (50% - 80%) use karana welawata චාජර් එකට ගහගෙන බාවිතා karanna. ලැප්ටොප් එක off කරලා තියෙද්දී chager එක Power switch eken off karanna. Mama desktop replacement ekak widihata gaththu Vaio laptop ekak 8+ years use kala me widihata. Antima kaleth 1hr 30mins wage battery eken use karanna puluwan kama thibba.

    Battery life cycle gana ithuru karaganna balanna puluwan widihata.
     
    Last edited:

    mama lap eka eka thana tiyala use karanne. ehe mehe aran yanne naha. eka digata plug karala use karata awlak nadda? battery 100% full unama direct power eken neda lap eka run wenne?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,071
    113
    අපායෙ දොරකඩ
    mama lap eka eka thana tiyala use karanne. ehe mehe aran yanne naha. eka digata plug karala use karata awlak nadda? battery 100% full unama direct power eken neda lap eka run wenne?

    Ehema awulak na. use karanne nathi welawata Power disconnect karala thiyanna. Batter eka 100% charge nowi thiyena conservation mode (battery charge limiter) eka use karanna. dan use karana Lenovo lap eke palleha widihata Lenovo Vantage app eke thiyenne. Windows walath karanna puluwan athi eka danne na. godak lap walata built-in battery charge limiter ekak enawa. Battery ekenma use karanna plan karana dawasata battery charge limiter eka off karala full charge karan aran yanna.

    sdfdsf.png

    More info on other brands
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,462
    7,982
    113
    Phone wage charge kara kara nam laptop use karanna epa. Battery eka tiyenne working place eken pitata giyama use karanna plug karanna place ekak natnam..

    Anika lap eka full performance mode eken duwanne plugged in mode ekedi.. Plugged in mode ekedi performance wedi power settings walin kohoma adjust kalath.

    Once week wage battery eka use kalama athi..
    ------ Post added on Feb 8, 2023 at 6:02 AM
     
    • Like
    Reactions: NRTG and ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    ඔව්ව කරන්න මතක් වෙන්නෙ නෑනෙ බන්. ගැහුව යූස් කරා ලයිට් ගියාම තමා නැත්තන් මතක් වෙන්නෙ හුටා චාර්ජ් කරන්න අමතක උනානෙ කියල. :baffled:
     
    • Like
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ehema awulak na. use karanne nathi welawata Power disconnect karala thiyanna. Batter eka 100% charge nowi thiyena conservation mode (battery charge limiter) eka use karanna. dan use karana Lenovo lap eke palleha widihata Lenovo Vantage app eke thiyenne. Windows walath karanna puluwan athi eka danne na. godak lap walata built-in battery charge limiter ekak enawa. Battery ekenma use karanna plan karana dawasata battery charge limiter eka off karala full charge karan aran yanna.

    sdfdsf.png

    More info on other brands

    Use karanakota plug karama kohomath 100%k charge wenawa neda?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,737
    31,071
    113
    අපායෙ දොරකඩ
    Use karanakota plug karama kohomath 100%k charge wenawa neda?

    :no: conservation mode or similar battery charge limiter ekak dalanan 100% charge wenne na. mage max 60% in conservation mode, almost always plugged in while in use. Windows walath ekata option thiyenawada danne na. lap eke brand specific management software eke balanna athi.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    චාජරේට ගහන්න පුළුවන් නං ගහල, නැත්තං නැතුව.
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මගේ අත්දැකීම අනුව නම් battery life එක ඉක්මනට අඩුවෙන්නෙ games වගේ high performance tasks නිතර කරද්දි ඉක්මනට battery එක discharge වෙන එකෙන්. එතකොට වැඩි වාර ගාණක් discharge, charge වෙලා battery cycles ඉක්මනට ඉවර වෙනවා. සාමන්‍ය වැඩ කරන laptop එකක නම් battery එක අවුරුදු ගාණක් ලොකු අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්
    2014 විතර ගත්ත laptop එකක් දවසට පැය 10 විතර පාවිච්චි කරලා නිතර games play කරලා අවුරුදු 3ක් විතර යද්දි battery එක dead වුණා.
    2011 විතර ගත්ත laptop එකක් සතියට දවස් 2,3ක් පැය 3,4ක් පාවිච්චි කරලා තවමත් පැය 1.5 ක් විතර battery එකෙන් වැඩ කරනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ

    මේක ඇත්ත.... ෆෝන් වලට උනත් මේක තමා කාරනාව....
     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක ඒ තරං හිතන්නෙ නැතුව චාජරේ ගහන්න පුලුවන් හැම වෙලේම චාජරේ ගහල යූස් කරන්න
    ගොඩක් වෙලාවට අලුත් ලැප් එක දිගට චාජරේ ගහල යූස් කරද්දි බැටරියෙ හෙල්ත් එකට අවුලක් නැතිව චාජ් වෙන්න හදලා තියෙන්නෙ

    අනෙක තමයි li-ion බැටරි යූස් කරත් යූස් නොකරත් කල් යද්දි හෙල්ත් එක අඩු වෙනවා. ඒක නිසා කොයි තරම හොඳට අඩුවෙන් යූස් කරත් ඔය බැටරි අවුරුදු 10ක් වගේ යූස් කරන්න පුලුවන් කමක් නැහැ
    ඒක නිසා ඕනවට වඩා හිතන්නෙ නැතිව ලැප් එක යූස් කරන්න.

    බැටරියෙන් යූස් කරන වෙලාවට බැටරිය ෆුල්ම බැහැල ඕෆ් වෙනකල්ම යූස් කරන එක පුලුවන් තරං නොකර ඉන්න. ඒකෙන් බැටරි හෙල්ත් එකට ලොකු බලපෑමක් තියනවා.

    බැටරිය චාජ් කරන ඩිස්චාජ් වෙන එකට වඩා බැටරිය ඩැමේජ් වෙන්නෙ හීට් එකට, නිතර රත්වෙන ගේම් ගහන ගේමින් ලැප්ටොප් වගේ ඒවයෙ බැටරි ඩැමේජ් වෙන්නෙ යූසේජ් එකට වඩා හීට් එක නිසා.