උඹ හරි මචං .. මම එහෙමකට ලොකු ඩෙයක් කරන්නෙ නැහැ නේ ..
ඒකත් ඇත්ත.. මම i3 හෝ i5 එකකට try කරනව...
මට කියපන්කො
DELL
SAMSUNG
ACER
TOSHIBA
බ්රෑන්ඩ් වලින් හොඳ මොකද්ද කියල..
HP ගැන නම් මගේ කැමැත්තක් නෑ
Mama dell / HP and acer witarai use karala thiyenne. a 3n nam Acer thama machan hoda. HP melo wadak naha.





