ලැප්ටොප් කම්පියුටර් ගැන ඔබ තොරතුරු කියන්

Congoz

Member
Jan 27, 2013
60
2
0
:yes:
උඹ හරි මචං .. මම එහෙමකට ලොකු ඩෙයක් කරන්නෙ නැහැ නේ ..
ඒකත් ඇත්ත.. මම i3 හෝ i5 එකකට try කරනව...
මට කියපන්කො

DELL
SAMSUNG
ACER
TOSHIBA

බ්‍රෑන්ඩ් වලින් හොඳ මොකද්ද කියල..
HP ගැන නම් මගේ කැමැත්තක් නෑ

Mama dell / HP and acer witarai use karala thiyenne. a 3n nam Acer thama machan hoda. HP melo wadak naha.
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama danna widiyata mcn menna me brands tamai hoda, windows tiyena.

    1. Sony Vaio
    2. Dell
    3. Toshiba
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෙට් යන්න නම් අවුලක් නෑ
    වීඩියෝ එඩිට් කරන්න ගේම් ගහන්න නම් ලැප් හොදයි කියල මම හිතන්නේ නෑ
    ගේම් ගහන්න නෝමල් ලැපක් කොහොමත් හරියන්නේ නෑ නෙ බන්
    කි බෝඩ් එහෙම ඉවරයි ඉතින්
    :no::no::no:

    mama nam games gahanne notebook eke tamai 2010 idala. Games gahanawanam external keyboard ekak and mouse ekak set kara ganna one. notebook eken game gahana eka awulak ne, ela para. mage godak yaluwo innawa notebook eken game gahana
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,174
    54,927
    113
    Colombo
    mama use karanne Toshiba.tawama nam awlak ne.elata weda :)

    poddak uraj ayyagen ahala balanna

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මට තව ගැටලුවක් ඒ එක්කම හිතට ආව ..
    Quad core සහ i3/i5/i7 මේ දෙකේ වෙනසක් තියෙනවනේ ඒ වෙනස මොනවගේ වැඩවලට හොඳයි කියන එකද
    මේ වගේ ෆ්‍රොසෙසර් එකකට යනවනම් හොඳ සහ ඉහත බජට් එකට ගැලපෙන්නෙ මොකද්ද .. මම දැකපු විස්තරවලනම්තිබුනෙම i කාණ්ඩයේ ලැප්ටොප් කම්පියුටර් විතරයි...
    අපි හිතමු ටිකක් රලු පාවිච්චියට කියල. ග්‍රැෆික් පැත්ත සහ වේගය අතින් හොඳ එකක් කියල මොකද්ද ඔයාලගෙ නිර්දේශය..


    ඔයාල දාපු ත්‍රෙඩ් තියෙනවනම් මේ සම්බන්ධව කරුනාකරල නූලක් අමුනන්න ඒක අපිට වටිනව..

    :yes:

    okata nam ithin i7 tama.eth video editing karanna ganna laptop eke gaanata patta desktop machine ekak hadanna puluwan :)