මචන්ලා , මගෙ ලැප්ටොප් එකට කූඹි සෙට් එකක් රිංගනවා බොලව්.. කොච්චර කිව්වත් අහන්නෙ නෑ..
මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..
ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..
ලොකු උදව්වක් මචන්ලා..
රෙප් +++++++++++++
මම දැන් පුලුවන් තරම් සුද්ද කලා.. ඇතුලෙ කූඹි මැරිල ඉන්නව..
ලැප්ටොප් සර්විස් කරන තැන් තියෙනව නේද.. උබල දන්න තැන් තියෙනව නම් කියන්න..
ලොකු උදව්වක් මචන්ලා..
රෙප් +++++++++++++

අහ් කූඹිනෙ බං ඔන්න කඩියෙක් ඇලබයෙක් එහෙම ගිය නම් තම ටිකක් අවුල