ලැප්ටොප් දෙක ඔන කෙනෙක් ඉන්නවා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ලැප්ටොප් දෙක ගෙන්න එක්කට ඩොලර් 99ක වගෙ ශිපින් කොස්ට් එකක් යනවා. හිතුව ගනන් වලට දෙන්න බැරි හින්දා. වෙන රටකට යවන්න හිතුවා හරියට ඔන කෙනෙක් නැත්නම්.

    පල්ලෙහා තියෙන්නෙ ශිපින් කොස්ට් එක යන. ඔන කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්න. නැත්නම් සදුදා ඔස්ට්‍රේලියාවට ලැප්ටොප් දෙක යවන්න හිතුවා.









    3-AA1-FB25-FDDC-4654-BDF4-15229-C1-CE280.jpg
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මම ලැප් එකක් ඇමසන් එකෙන් හොයලා එවුවොත් ගෙන්නලා දෙන්න පුලුවන්ද මචො
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකට warranty ගන්න පුළුවන් ද

    ලැප් දෙකට නම් තියෙනවා. මෙහෙට කොහොම ද දන්නෙ නෑ බන්.

    mata message ekak dapan. lenovo eka price eka mata kiyapan

    හරි බන්.


    නිකන්ද බං

    😵


    මම ලැප් එකක් ඇමසන් එකෙන් හොයලා එවුවොත් ගෙන්නලා දෙන්න පුලුවන්ද මචො

    එහෙම එවට මම ලංකාවෙන් ඩොලර් යවන්න වෙනවා බන්. එහෙම උනොත් ඩොලර් එක 199.50 ගානෙ දෙන්න බැරි වෙනවා බන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    එහෙම එවට මම ලංකාවෙන් ඩොලර් යවන්න වෙනවා බන්. එහෙම උනොත් ඩොලර් එක 199.50 ගානෙ දෙන්න බැරි වෙනවා බන්.

    :(ඒ කියන්නෙ ඊට වැඩි වෙයිද
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    custom duty keeyada?

    වෙනදා නම් කුනු කොල්ලෙට clear කර ගන්නවා බන්. ලගක් ඉදලා උන් මාකට් එකෙ වැලියු එකට ටැකස් ගහන්නෙ. උන් මගෙ ඉන්වොයිස් වලට ටැක්ස් කරොත් 2000 වගෙ.නැත්තම් 5500ක් වගෙ.