ලැප්ටොප් හෙල්ප්~ මේ ටිකෙන් මොකද්ද හොද බං?

Mozilla

Well-known member
  • ලැප්ටොප් හෙල්ප්~ මේ ටිකෙන් මොකද්ද හොද බං?

    බම්ප් සහ රෙප්ලයි වලට 10+ දෙනවා



    මගේ Lap එකත් දැන් ෆුල් කෙස් බං.අලුත් එකක් ගන්න කියල බැලුවේ.දැනට පොඩ්ඩක් ආසාවෙන් ඉන්නේ මේ ටිකට.black Friday ලගම එන නිසා එකෙන් එකක් ගන්න බැලුවේ.දන්නා උන් පාවිච්චි කරන හොද model එකක් කියහන්කෝ.මන් දැන් Use කරන්නේ Dell එකක්...ඒ නිසා වෙන එකකට යන්න කියල බැලුවේ.

    Toshiba Satellite S55-C5274 Laptop with Windows 10 $600

    Intel® Core™ i7-5500U Processor
    15.6” diagonal widescreen TruBrite® TFT display at 1366 x 768 native resolution (HD)
    12GB DDR3L 1600MHz
    1TB (5400 RPM) Serial ATA hard disk drive
    DVD SuperMulti drive supporting 11 formats
    Windows 10
    Intel® Dual-Band Wireless-AC 7265
    4cell/45Wh Lithium Ion battery pack
    Memory Card Reader - Secure Digital, SDHC, SDXC, miniSD, microSD, Multi Media Card (shared slot; may require adapter for use)
    Built-in harman/kardon® stereo speakers

    Toshiba Satellite S55T-C5276 Laptop with Windows 10 -$729.99

    Intel® Core™ i7-5500U Processor
    15.6” diagonal widescreen TruBrite® TFT Touchscreen display at 1366 x 768 native resolution (HD)
    12GB DDR3L 1600MHz
    1TB (5400 RPM) Serial ATA hard disk drive
    DVD SuperMulti drive supporting 11 formats
    Windows 10
    Intel® Dual-Band Wireless-AC 7265
    4cell/45Wh Lithium Ion battery pack
    Memory Card Reader - Secure Digital, SDHC, SDXC, miniSD, microSD, Multi Media Card (shared slot; may require adapter for use)
    Built-in harman/kardon® stereo speakers

    Apple - MacBook Air® (Latest Model) - 13.3" Display - Intel Core i5 - 4GB Memory $899.99

    Product Features

    Fifth-generation Intel Core processors
    Intel HD Graphics 6000
    Ultrafast all-flash storage
    802.11ac Wi-Fi support
    Thunderbolt and USB 3 ports
    720p FaceTime HD camera
    Thin, light, durable design
    High-resolution display
    Powerful apps for creativity and productivity
    OS X Mavericks, the world's most advanced desktop operating system
    Up to 12 hours of battery life*
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Apple - MacBook Air®
    ඩියුරබල් ඇන්ඩ් බෙස්ට් කොලිටි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඔය තුනෙන් නම් බන් එකෙන්ම Apple - MacBook Air® තමයි :cool: අයෙ හිතන් දෙයක් නෑ :)
     

    Mozilla

    Well-known member
  • Apple - MacBook Air®
    ඩියුරබල් ඇන්ඩ් බෙස්ට් කොලිටි

    Macbook of course

    gana aulk natnm apple akata yanna 55t akat hodai

    ඔය තුනෙන් නම් බන් එකෙන්ම Apple - MacBook Air® තමයි :cool: අයෙ හිතන් දෙයක් නෑ :)

    Meke ROM ekak nane ban anika display eka podi neda?
     
    Last edited:

    Mozilla

    Well-known member
  • Mchn aluth dell xps 13,xps 15 eka balapan.patta bn.ips dislplay.Rom mokatada ban dan kale?

    Meka Machan tikak gana wadi neda? $1500 kk wage

    ඩිස්ප්ලෛ් නම් අඩු තමයි... අනික උඹ කියන්නෙ රොම් ද රැම් ද ?
    Ram nemei Machan DVD ROM eka.meke ram ekath adui.12Gb meke 4Gb
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඇපල් නැත්තම් ලෙනොවෝ(අවුරුදු 2ක් වෙනකන් පාවිච්චි කර ඇත. කිසිම ලෙඩක් මේ වෙනකන් නැත):):)

    ටොෂිබා කීබෝඩ් අව්ල් යනවා කාලෙකින්
     
    Last edited: