ලැප්ටොප් හොයන අය ගන්ඩෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් phone ගෙන්න trcsl ඕන නැද්ද
    ඕනේ, TRCSL ෆෝම් එක පෝස්ට් ඔෆිස් එකෙන්ම පුරෝල ID කොපි එකක් එක්ක දුන්නම ෆෝන් එක එවෙලෙම රිලීස් කරනව :yes:
     
    • Like
    Reactions: vgp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,921
    113
    Mother Earth
    හයියන්ඩියේ උබ ඇවිදින් ගිය දවසේ..
    ගිණි ඇවිලුණා හද මඩලට අප නිවසේ.. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    @Hyaenidae අලුත් ලැප්ටොප් offers මොනවත් තියෙනව ද මචන්?
    මේ ස්පෙක් ම තියෙන එකක් තියෙනව (512SSD) අවුල එක රැම් එකක් Soldered. මාරු කරන්න පුළුවන් එකයි

    https://www.ebay.com/itm/125446298122

    pKUOGf1.png
     

    Sanz Jay

    Member
    Feb 23, 2023
    12
    1
    3
    Thiyenawa

    100%

    Shopandship



    ඔව් කරන්ට් කපන හින්ද කොහොමත් ලේසියි ලැප්ටොප්



    1. Walmart ekei Presto Worldwide ekei register wela Presto eken dena USA address eka dala api walmart eken order eka danawa $299 deela

    2. Presto ekata package eka enawa (Free shipping in USA ne)

    3. Presto ekata lankawata ship karanna salli gewwama ($50ish) egollo fedex eken lankawata courier karanawa

    4. Fedex eken doorstep genath denawa. Customs detain kaloth customs tax eka 7.5% wadinawa eka fedex eken gewala laptop eka gedarata genawama api e 7.5% pay karala laptop eka gannawa
    presto da shopnship da hoda, laptop ekak genawanm ($1300 wage)