ලැප්ටොප් හොයන අය ගන්ඩෝ

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    eBay එකේ ඔහොම විතරයි අර්ථ දක්වලා තියෙන්නේ, අර්ථ ගොඩක් නෑ

    https://www.ebay.com/pages/ru/help/sell/contextual/condition_1.html

    බඩු ඉවරායි

    @Voldemort Bro ගත්තද

    sOd9Laa.png

    ------ Post added on Sep 2, 2023 at 10:38 PM
    Ne bn
    Me daraz eket labeta hoda refurbished ewa tyenawane? Medeke wenasa mokakda uba dakinne machan?

    https://www.daraz.lk/products/lenov...chlistcategory.list.9.79113cffJXFisa&search=1
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Ne bn
    Me daraz eket labeta hoda refurbished ewa tyenawane? Medeke wenasa mokakda uba dakinne machan?

    https://www.daraz.lk/products/lenov...chlistcategory.list.9.79113cffJXFisa&search=1
    ලංකාවේ ඒව sure කරන්න අමාරුයි. අපේ අයියල කැඩිච්ච ගෙනල්ල කෑලි මාරු කරලා අටවලා විකුනන්නේ.

    අනික ගොඩක් තියෙන්නේ 8 th gen වලින් පල්ලෙහා. 12 th gen වල ලොකු performance සීන් එකක් තියෙන නිසා පරණ 11 th gen i 7/5 වලට වඩා 12 th gen i 3 ත් හොදයි කියනවා.

    දැන් 13 th genaration යන්නේ. ඒක නිසා කොහොමත් 12 th gen එකකට යන එක නුවනට හුරුයි. Current එකත් සෑහෙන්න අඩුවෙන් යන්නේ.

    පරණ ඒවට වියදම් කරන price එක්ක බලපුවාම තව පොඩි ගානක් දාලා දැන් 12th gen i 3 normal ලප්තොප් එකක් ගත හැකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Ne bn
    Me daraz eket labeta hoda refurbished ewa tyenawane? Medeke wenasa mokakda uba dakinne machan?

    https://www.daraz.lk/products/lenov...chlistcategory.list.9.79113cffJXFisa&search=1
    Daraz එකේ නං මටත් මගෙ පරණ ලැප්ටොප් එකක් refurbished කියල වික්කෑකිනෙ. eBay එකේ certified refurbished කියල දානව නං අදාළ standard එකට තියෙන්න ඕන ඔරිජිනල් පැකින් සහ accessories එහෙමත් එක්ක. අනික බ්‍රෑන්ඩ් නිව් එකට දෙන අවුරුදු 2 warranty එක එහෙමත් දෙනව eBay එකේ ඒවට (US only, ඒත් එහෙම warranty එකක් ඔෆර් කරනව කියන්නෙම standard එකක් තියෙනව කියන එකනෙ.)

    ඒ ඔෆර් එක ඉවරයි :(
    ------ Post added on Sep 3, 2023 at 9:22 AM
     
    • Love
    Reactions: Voldemort Bro

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Shipping forwarders (Presto worldwide, Shopandship, Kapruka... etc etc)

    අඩේ! මේ ක්‍රමෙන් Traxxas වගෙ RC දෙක තුනක් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද මචෝ? :love: මම Fedex එකෙන් ඇහුවාම, උන් කිව්වා පුලුවන් කියලා. හැබැයි හෙන වැඩ ගොඩක් කිව්වා. Presto Worldwide එකෙන් ඔයා ලගදි ගෙන්නුවද? ඒක මේ වැඩේට සෙට් වෙයිද? :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අඩේ! මේ ක්‍රමෙන් Traxxas වගෙ RC දෙක තුනක් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද මචෝ? :love: මම Fedex එකෙන් ඇහුවාම, උන් කිව්වා පුලුවන් කියලා. හැබැයි හෙන වැඩ ගොඩක් කිව්වා. Presto Worldwide එකෙන් ඔයා ලගදි ගෙන්නුවද? ඒක මේ වැඩේට සෙට් වෙයිද? :rolleyes:
    ඔව් ඊමේල් එකක් දාල අහන්න Presto worldwide එකෙන් මේක ගේන්න පුළුවන්ද කියල

    [email protected]
     
    • Love
    Reactions: Kolama

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    ලංකාවේ ඒව sure කරන්න අමාරුයි. අපේ අයියල කැඩිච්ච ගෙනල්ල කෑලි මාරු කරලා අටවලා විකුනන්නේ.

    අනික ගොඩක් තියෙන්නේ 8 th gen වලින් පල්ලෙහා. 12 th gen වල ලොකු performance සීන් එකක් තියෙන නිසා පරණ 11 th gen i 7/5 වලට වඩා 12 th gen i 3 ත් හොදයි කියනවා.

    දැන් 13 th genaration යන්නේ. ඒක නිසා කොහොමත් 12 th gen එකකට යන එක නුවනට හුරුයි. Current එකත් සෑහෙන්න අඩුවෙන් යන්නේ.

    පරණ ඒවට වියදම් කරන price එක්ක බලපුවාම තව පොඩි ගානක් දාලා දැන් 12th gen i 3 normal ලප්තොප් එකක් ගත හැකි.
    Oya uda dala tiyena Asus eka ehema 12th gen da
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩේ! මේ ක්‍රමෙන් Traxxas වගෙ RC දෙක තුනක් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේද මචෝ? :love: මම Fedex එකෙන් ඇහුවාම, උන් කිව්වා පුලුවන් කියලා. හැබැයි හෙන වැඩ ගොඩක් කිව්වා. Presto Worldwide එකෙන් ඔයා ලගදි ගෙන්නුවද? ඒක මේ වැඩේට සෙට් වෙයිද? :rolleyes:
    Presto නම් ගෙනල්ල තියෙනවා ගිය අවුරුද්දේ. ගේදෙට්ටම අව සතියෙන් වගේ. ගණනුත් shape

    Oya uda dala tiyena Asus eka ehema 12th gen da
    ඒක නම් දන්නේ නැහැ බං, එක amd නේ. මාත් ඕවා ගැන වැඩිය දන්නේ නැහැ. මාත් අදුරණ කෙනෙක් ට එකක් ගන්න ගියාම ලප්ටෝප් විකුණන කඩේ කොල්ලෙක් තමා ඔය 12 th gen කතාව කිවුවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Oya uda dala tiyena Asus eka ehema 12th gen da
    12th gen thiyenne intel. Asus eka Ryzen ekak ne.

    Anika asus eka gaming laptop with dedicated GTX 1650 GPU. Cooling system eke indan gaming wage demanding work karanna design karala thiyenne. Normal 12th gen i3 ekak ekka compare karanna ba.

    Anika 140,000 ta 12th gen laptop offerings nathuwath athi lankawe
     
    • Like
    Reactions: Voldemort Bro