මචන්ලා මගෙ ලැප් එකෙ බොර්ඩ් එක ගියා..ඉතින් මම එකෙ Parts ටික විකුනන්න හැදුවෙ..දැනට එකෙ Display එක විතරයි තියෙන්නෙ..අනිත් බඩු ටිකනම් දිලා ඉවරයි..ගන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න
price-5000
Original Laptop LCD 14.1" Screen...
price-5000
Original Laptop LCD 14.1" Screen...
Last edited:

