ලැප්ටොප්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    Lenovo IdeaPad Gaming 3 15.6 120Hz AMD Ryzen 5-5600H 8GB RAM 512GB SSD RTX 3050​

    ලැප්ටොප් එකක් එනවා, ඕන කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුළුවන්. ලැප් එකට ඩොලර් 829.99ක් ගියා, ලංකාවට ගෙන්න යන ෂිපින් කෝස්ට් එකයි, ටැක්ස් එකයි එක්ක අන්තිම ගාන තීරණය කරනවා.

    ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,380
    4,005
    113

    Lenovo IdeaPad Gaming 3 15.6 120Hz AMD Ryzen 5-5600H 8GB RAM 512GB SSD RTX 3050​

    ලැප්ටොප් එකක් එනවා, ඕන කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුළුවන්. ලැප් එකට ඩොලර් 829.99ක් ගියා, ලංකාවට ගෙන්න යන ෂිපින් කෝස්ට් එකයි, ටැක්ස් එකයි එක්ක අන්තිම ගාන තීරණය කරනවා.

    ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    BUMP

    mchn LCD panel ehema nadda?
     
    • Like
    Reactions: lasankandy

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ‍මචන් ශෙප් එකේ ගාන කියක් වහේ වෙයිද මමත් video edition වලට ලැපක් බලනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    829 kiyanne 2k wirata wenawa ne clear wela eddi

    2k යන්නෙ නැති වෙයි නෙ බන් 190ක් වගෙ වෙයි.
    BUMP

    mchn LCD panel ehema nadda?

    මොකෙද බන්?

    1.80 ta diya

    180ට වඩා යයි බන්

    ‍මචන් ශෙප් එකේ ගාන කියක් වහේ වෙයිද මමත් video edition වලට ලැපක් බලනවා

    190ක් වගෙ යයි මම හිතන්නෙ.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    2k යන්නෙ නැති වෙයි නෙ බන් 190ක් වගෙ වෙයි.

    මොකෙද බන්?

    180ට වඩා යයි බන්

    190ක් වගෙ යයි මම හිතන්නෙ.
    ආවම් සාදරණය ගානක් කියපන් 😛 ට්‍ර්‍යි එකක් දෙන්නම් ගන්න 😀
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආවම් සාදරණය ගානක් කියපන් 😛 ට්‍ර්‍යි එකක් දෙන්නම් ගන්න 😀
    190ක් වගේ තමා මචො. මම ශිපින් කොස්ට් එක බලල කියන්නන්
     
    • Like
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113

    Lenovo IdeaPad Gaming 3 15.6 120Hz AMD Ryzen 5-5600H 8GB RAM 512GB SSD RTX 3050​

    ලැප්ටොප් එකක් එනවා, ඕන කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුළුවන්. ලැප් එකට ඩොලර් 829.99ක් ගියා, ලංකාවට ගෙන්න යන ෂිපින් කෝස්ට් එකයි, ටැක්ස් එකයි එක්ක අන්තිම ගාන තීරණය කරනවා.

    ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    mcn uba kohenada gatha? amazon da? kapruka global da nathnam private genna gatha nam kohomada shiiping cost ehema?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි මචන් warnnty thiyda condition khomada
    ලෙනෝවෝ වරන්ටි තියෙනවා ලංකාවට කොහොම ද දන්නෙ නෑ මචන්.

    warnnty thiyda condition khomada ?

    ලංකාවට තියෙනවා ද දන්නෙ නෑ මචන් ලෙනොවෝ වර්න්ටි

    mcn uba kohenada gatha? amazon da? kapruka global da nathnam private genna gatha nam kohomada shiiping cost ehema?
    තාම ශිපින් කොස්ට් දන්නෙ නෑ pvt ගෙන්නෙ බන්
     
    • Like
    Reactions: NRTG

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Item Price + Shipping cost arenna additional costs kochcharak yanawda ? Rough calculation ekak karanna widiyak thiyeda?
     
    • Like
    Reactions: NRTG