ලැප් එකක් ගන්න ඕනේ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    UK idala kelinma oheta enne. e nisa wattam set karala thiyanna hode. :love::love:
    UK ඉඳල ලැප්ටොප් ගන්න මෙහෙ එන්නෙ මොකටද බන්? එහෙ තමයි හොඳම කොලිටි බඩු තියෙන්නෙ. එහෙ සේරම බ්‍රෑන්ඩ්ස් මෙහෙට වඩා කොලිටි අතින් හොඳයි.:nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :oo: හරි අඩුම ගණන් කියන්න ඉස්සෙල්ලා ගන්න ලෑස්ති වෙලා හිටපන්කෝ...... දැන් කියලා.... මාසෙකින් ගණන් ඈහුවහම; ඔය මොඩල් වත් හොයන්න නැති වෙයි...... :P

    ehemath seen ekakda? :oo::baffled:
    athe lassa 2k wage thibbama shape ne ehenam?? :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    UK idala kelinma oheta enne. e nisa wattam set karala thiyanna hode. :love::love:

    :oo: එහෙනම් මොන රෙද්දටද යකෝ මෙහෙන් ගන්නේ.... ඔහෙන් අරන් වර..... සුපිරි බඩු.... මෙහේට එන ඒවා වගේ නෙවේ...... මේ ලගදි ආවා ටොෂිබා i5 සෙට් එකක් USA Made එකෙන්...... පට්ට කොලිටි..... :love: ගාන තමා අවුල්..... :baffled:

    ඔහෙන් ගේනවා නම්; මතන ඈතුව; ඉන්ටර්නැෂනල් වොරන්ටි එක්ක ගනිය..... නැත්නම් මෙහේ ඈවිත් අවුලක් උනොත්; වැඩක් නෑ... මෙහෙන් ක්ලේම් කරන්න බෑ.... රීජන් වොරන්ටි එක්ක එහෙම ගන්න එපා..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    UK ඉඳල ලැප්ටොප් ගන්න මෙහෙ එන්නෙ මොකටද බන්? එහෙ තමයි හොඳම කොලිටි බඩු තියෙන්නෙ. එහෙ සේරම බ්‍රෑන්ඩ්ස් මෙහෙට වඩා කොලිටි අතින් හොඳයි.:nerd:

    :yes::D මෙහෙටත් එනවා දැන් USA බඩු.... ගාන තමා අවුල..... :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    UK ඉඳල ලැප්ටොප් ගන්න මෙහෙ එන්නෙ මොකටද බන්? එහෙ තමයි හොඳම කොලිටි බඩු තියෙන්නෙ. එහෙ සේරම බ්‍රෑන්ඩ්ස් මෙහෙට වඩා කොලිටි අතින් හොඳයි.:nerd:

    mehe eun podi eunta wagene ban specification danne. epaa wenawa :baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :oo: එහෙනම් මොන රෙද්දටද යකෝ මෙහෙන් ගන්නේ.... ඔහෙන් අරන් වර..... සුපිරි බඩු.... මෙහේට එන ඒවා වගේ නෙවේ...... මේ ලගදි ආවා ටොෂිබා i5 සෙට් එකක් USA Made එකෙන්...... පට්ට කොලිටි..... :love: ගාන තමා අවුල්..... :baffled:

    ඔහෙන් ගේනවා නම්; මතන ඈතුව; ඉන්ටර්නැෂනල් වොරන්ටි එක්ක ගනිය..... නැත්නම් මෙහේ ඈවිත් අවුලක් උනොත්; වැඩක් නෑ... මෙහෙන් ක්ලේම් කරන්න බෑ.... රීජන් වොරන්ටි එක්ක එහෙම ගන්න එපා..... :no:

    hoda lap ekak kiyanna balanna mehe price check karanna ara oya kiwwa toshiba eke model eka mokakda?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ehemath seen ekakda? :oo::baffled:
    athe lassa 2k wage thibbama shape ne ehenam?? :dull::dull:
    ඔය ගානට සාමාන්‍ය ලැප් එකක් එහෙදි ගන්න පුලුවන්. නෙට් එකේ රිවීව්ස් බලල හොඳ එකක් තෝරගන්න. හැබැයි පුතෝ වොරන්ටි අවුලක් තියෙනව.:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes::D මෙහෙටත් එනවා දැන් USA බඩු.... ගාන තමා අවුල..... :(
    ලක්ෂ එකහමාරෙ ලයිට් බිල් ගෙවන උදවිය ඉන්න රටේ ඕක මොන කජ්ජක්ද?:P සමහර උදවිය ලක්ෂ 10ටත් වැඩි ලැප්ටොප් ගේනව.;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය ගානට සාමාන්‍ය ලැප් එකක් එහෙදි ගන්න පුලුවන්. නෙට් එකේ රිවීව්ස් බලල හොඳ එකක් තෝරගන්න. හැබැයි පුතෝ වොරන්ටි අවුලක් තියෙනව.:dull:

    ehemath seen ekakda?
    habai munge customer service ekanam hodai. echchara case danne naha. :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ehemath seen ekakda?
    habai munge customer service ekanam hodai. echchara case danne naha. :D
    උඹ පදින්චිවෙල ඉන්නෙ UK නම් ඔහෙන් ගනින්. නැත්නම් මෙහෙන් ගන්න එක හොඳයි. :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ පදින්චිවෙල ඉන්නෙ UK නම් ඔහෙන් ගනින්. නැත්නම් මෙහෙන් ගන්න එක හොඳයි. :D

    hapo mata UK inna kisima asawak na. padinchi wenna dunnath padinchi wenne naha :angry:
    padinchi wenna denne nathi eka wenama kathawak. :P
    e unata lankawa hodai wage ban mata. lankawa diyuu karanna puluwan, palaweni de minissunta polime yanna kiyala denna one. mehe minissu polime yanawa balanna asai bn. polima panna gaman ganu pirimi kiyala bedayak na, hamoma katha karanawa waraddata erahiwa. polim panili boru.
    e podi thane idalama winayak thiyena nisa thama me ratawal diyunu wenne. police karayage nithiya podi minihage idan maha miniha wenakan eka samanai.

    lankawe ithin e gana ahanna deyak naha. :no:

    e unata mata lankawa hodai bn :love::love:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    dell aluthma inspiron eke (dell 3542) eka RAM slot ekai thiyene. 8GB karaganna one nam thiyena 4gb ayin karala 8GB ekak danna wenawa. e kiyanne 4GB ewa 2k ekapara use karanna be. eka loku paduwak. eka nisa ganna model eke RAM slot 2k thiyenawada kiyala balala ganna.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rofl: දැන් දූවගෙන ගිහින් ලිදේ පනින්න නම් එපා ඕන්...... :P

    :oo: ඕකේ ලෙඩ එන්න හේතුව තමා; ඕකට හරි යන කූලින් සිස්ටම් එකක් නෑති කම..... මිනි නෝට් බුක් එකකට එන සයිස් තඹ පතුරු සෙට් එකක්නේ ඈතුලේ තියෙන්නේ..... ඒ වගේම මිනි නෝට් බුක් එකකට එන සයිස් ෆෑන් එකක් තියෙන්නේ.... ඉතින් රස්නේ පිට වීම මදි..... ඉතින් බෝඩ් කේස්........ :baffled:

    මුලින්ම එන්නේ; ඕකේ ෆෑන් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා.... ඊට පස්සේ බෝඩ් එකට බඩු හරි යනවා..... ආයේ ඈතුලේ ස්පේස් එක මදි නිසා; රස්නේ පිට වීම අඩු නිසා; හාඩ් යනවා ඉක්මනට...... තව ඕනාද.....?? :P :baffled: :dull:

    :frown::oo::oo::oo: රත් වෙන එක නම් තියෙනවා. ඒ වුනාට HP cool sense කියල Software එකක් එනවා. Fan එක නම් සමහර වෙලාවට ගොඩක් හයියෙන් කැරකෙනවා තමා හෝ ගාල සද්දෙකුත් එක්ක. බලමු කෝ DMS එකෙන් ගත්තේ. :baffled:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    සුපිරියට Game ගහන්න නම් Toshiba Qosmio X70-AST3G23 වගේ lap එකක් බලන්න.
    Luxury look එකක් ඕනි නම් apple වගේ Toshiba KIRAbook™ 13-I7s-Touch Ultrabook™ වගේ එකක් බලන්න.
    Good look + Games ගහන්න ඕනි නම් Toshiba Satellite L50D-BST2NX1 වගේ එකක් හරි Toshiba Satellite S70-BBT2N23 Laptop බලන්න.

    Toshiba Satellite S70-BBT2N23 Laptop එක නම් උබට suit වෙයි කියල හිතනවා මචං.

    4th Generation Intel® Core™ i7-4710HQ Processor (6M Cache, up to 3.50GHz) with Intel® Turbo Boost Technology 2.0
    Windows 8.1
    1 month trial for new Office 365 customers
    12GB DDR3L 1600MHz SDRAM (8GB + 4GB)
    1TB (5400rpm, Serial ATA)
    2GB GDDR5 AMD Radeon™ R9 M265X graphics
    17.3" HD+ TruBrite® LED Backlit display (1600x900)

    machan meke gana keeyada?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: :angry: X-Mart නෙවේ බහු බූතියේ..... Tech Smart ..... :yes:

    හා හා බොරු කියන්න එපා x- mart කියලා කිවුවේ ඔන්න මන් නෙමේ..ඔයාගේ යාලුවෙක් තමයි:baffled::baffled:
    මේක තනිකර ඔයාගේ මර්කටින්ග් පාරක් යනවා නෙහ්.... ත්‍රෙඩ් ඒක දාපු කෙනා ඉවරයි.....
    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ එකහමාරෙ ලයිට් බිල් ගෙවන උදවිය ඉන්න රටේ ඕක මොන කජ්ජක්ද?:P සමහර උදවිය ලක්ෂ 10ටත් වැඩි ලැප්ටොප් ගේනව.;)

    :shocked: යකෝ මාලිගාවක ලයිට් දාගෙන ඉදලද එච්චර බිල්.... අන්න ජන්දේ ඉවර වෙනකම් ලයිට් බිලත් 25%ක් අඩු කරලා..... :lol: