ලැප් එකක් ගන්න ඕනේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යුරාජ් මාමි, මට 8GB RAM තියෙන ලැපක් ඕනේ. core i3 වලට වැඩි වුනානම් ඇති. අනිත් දේවල් කොහොම වුනත් අවුලක් නෑ. කීයක් විතර වෙයිද අඩුවටම තියෙන එක? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ මුන් මොකක්ද මේ මගේ ත්රෙඅඩ් එකට කරලා තියෙන්නේ? :angry::angry::angry:

    :rofl: ඈයි අවුල්ද.....?? :P

    avatar464475_2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමි, මට 8GB RAM තියෙන ලැපක් ඕනේ. core i3 වලට වැඩි වුනානම් ඇති. අනිත් දේවල් කොහොම වුනත් අවුලක් නෑ. කීයක් විතර වෙයිද අඩුවටම තියෙන එක? :P

    :oo: දැන් කීයකටද හොයන්නේ.....?? i3 ද i5 ද....?? 4GB තමා ඒජන්ට් ගෙන්වන්නේ නම් ඔය මොඩල්.... අපිට තව 4GB එකක් ගහන්න තියෙන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    dell aluthma inspiron eke (dell 3542) eka RAM slot ekai thiyene. 8GB karaganna one nam thiyena 4gb ayin karala 8GB ekak danna wenawa. e kiyanne 4GB ewa 2k ekapara use karanna be. eka loku paduwak. eka nisa ganna model eke RAM slot 2k thiyenawada kiyala balala ganna.

    :dull: ඔය මචන් ඕකුන්ගේ *ත්තේ කොස්ට් කටින්...... :angry: ඔය ලෙඩේ ඩෙල් උන්ට බෝ කරේ Asus උන්...... :angry: යන්තම් තවම ටොෂිබා උන්ට ඔය ලෙඩේ බෝ වෙලා නෑ...... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :frown::oo::oo::oo: රත් වෙන එක නම් තියෙනවා. ඒ වුනාට HP cool sense කියල Software එකක් එනවා. Fan එක නම් සමහර වෙලාවට ගොඩක් හයියෙන් කැරකෙනවා තමා හෝ ගාල සද්දෙකුත් එක්ක. බලමු කෝ DMS එකෙන් ගත්තේ. :baffled:

    :rofl: හා හරි හරී ඔහොම යාන්........ :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo: දැන් කීයකටද හොයන්නේ.....?? i3 ද i5 ද....?? 4GB තමා ඒජන්ට් ගෙන්වන්නේ නම් ඔය මොඩල්.... අපිට තව 4GB එකක් ගහන්න තියෙන්නේ..... :yes:

    එල එල. මගේ ගාව දැනට තියෙන්නේ HP Compaq 610 එකක්. ඒක ගනිද්දී තිබ්බේ 2GB RAM. ගන්න වෙලාවේම තව 2GB ගැහුවා. ඒ නිසා දැන් 4GB තියෙනවා. මේකටම 2GB දෙක වෙනුවට 4GB දෙකක් ගහ ගන්න බැරිවෙයිද අයියේ? එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හා හා බොරු කියන්න එපා x- mart කියලා කිවුවේ ඔන්න මන් නෙමේ..ඔයාගේ යාලුවෙක් තමයි:baffled::baffled:
    මේක තනිකර ඔයාගේ මර්කටින්ග් පාරක් යනවා නෙහ්.... ත්‍රෙඩ් ඒක දාපු කෙනා ඉවරයි.....
    :lol::lol::lol:

    :frown: ඔව් ඔව් මේකේ ඉන්නවා මගේ අතිජාත යාළුවෝ සෙට් එකක්; මාව ලිදට දාන්නම බලාගෙන ඉන්න....... :baffled:

    :frown: ඈයි අපි මාකටින් කලොත් අවුල්ද.....?? ඕගොල්ලන්ටත් ඉතින් හම්බයා ඈවිත් මාකටින් කරොත් ඊට වඩා දෙයක් නෑ නේහ්.......?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එල එල. මගේ ගාව දැනට තියෙන්නේ HP Compaq 610 එකක්. ඒක ගනිද්දී තිබ්බේ 2GB RAM. ගන්න වෙලාවේම තව 2GB ගැහුවා. ඒ නිසා දැන් 4GB තියෙනවා. මේකටම 2GB දෙක වෙනුවට 4GB දෙකක් ගහ ගන්න බැරිවෙයිද අයියේ? එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. :yes:

    :yes: පුලුවන්..... 4GB දෙකක් ගහන්න පුලුවන් ඔය දෙක අයින් කරලා..... :yes: ඔය 610 එකේ වයර්ලස් කාඩ් එකේ අවුලක් / LED පැනල් එකේ අවුලක් එහෙම ආවේ නැද්ද....?? කොමන් ෆෝල්ට් කිව්වේ.... බය වෙන්න එපා..... හැම එකේම එන්නේ නෑ..... :D :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙ තියෙන්නේ toshiba L-50A ලැපක්.එත් එකෙන් කැස්පාගේ ස්කැන් පාරක් දැම්ම ගමන් Max temp 79c වගේ යනවා:confused:..නෝමල්නම් 55ක් වගේ තාමා.මේ රත් වෙනවා වැඩිද උරාජ් මාමි ???සමහර වෙලාවට 79ට වගේ රත් වෙන් එක අවුලක් නැතිද??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මගෙ තියෙන්නේ toshiba L-50A ලැපක්.එත් එකෙන් කැස්පාගේ ස්කැන් පාරක් දැම්ම ගමන් Max temp 79c වගේ යනවා:confused:..නෝමල්නම් 55ක් වගේ තාමා.මේ රත් වෙනවා වැඩිද උරාජ් මාමි ???සමහර වෙලාවට 79ට වගේ රත් වෙන් එක අවුලක් නැතිද??

    :oo: ඕක පොඩ්ඩක් බලන්න ඕනා බං..... ටෙම්ප් එක බැලුවේ මොකෙන්ද....?? :rolleyes:

    කාලෙකින් සර්විස් කරලා නැද්ද ලැප.....? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: ඔව් ඔව් මේකේ ඉන්නවා මගේ අතිජාත යාළුවෝ සෙට් එකක්; මාව ලිදට දාන්නම බලාගෙන ඉන්න....... :baffled:

    :frown: ඈයි අපි මාකටින් කලොත් අවුල්ද.....?? ඕගොල්ලන්ටත් ඉතින් හම්බයා ඈවිත් මාකටින් කරොත් ඊට වඩා දෙයක් නෑ නේහ්.......?? :angry:

    :baffled::baffled:
    :angry::angry::angry:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: පුලුවන්..... 4GB දෙකක් ගහන්න පුලුවන් ඔය දෙක අයින් කරලා..... :yes: ඔය 610 එකේ වයර්ලස් කාඩ් එකේ අවුලක් / LED පැනල් එකේ අවුලක් එහෙම ආවේ නැද්ද....?? කොමන් ෆෝල්ට් කිව්වේ.... බය වෙන්න එපා..... හැම එකේම එන්නේ නෑ..... :D :P

    යුරාජ් මාමි හරියටම හරි. :yes::yes::yes::yes:

    මගේ LED panel එක පිච්චුනා දැන් අවුරුදු 1.5 කට විතර කලින්. ඒක ආයෙත් දාන්න වුණා අලුතින්ම. Rs.11,500 ගියා වැඩේට. :(

    ඒ වගේම ලැප අරන් මාස 6ක් විතර යද්දී battery එකට කෙල වුණා. :(

    wireless card එකේ අවුලක් නම් ආවේ නෑ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :oo: ඕක පොඩ්ඩක් බලන්න ඕනා බං..... ටෙම්ප් එක බැලුවේ මොකෙන්ද....?? :rolleyes:

    කාලෙකින් සර්විස් කරලා නැද්ද ලැප.....? :rolleyes:
    ටෙම්ප් බැලුවෙනම් coretemp එකෙන්..අරන් තාම මාස 10යි.සර්විස් පාරක් දාන්න වෙයිද??නෝමල් ලැප් එකේ ටෙම්ප් කියක් වගෙද තියෙන්න ඔන??:confused:තව මගේ ටච් පැඩ් එකේ දකුනු පැත්ත සැහෙන්න රත් වෙනවා
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: පුලුවන්..... 4GB දෙකක් ගහන්න පුලුවන් ඔය දෙක අයින් කරලා..... :yes: ඔය 610 එකේ වයර්ලස් කාඩ් එකේ අවුලක් / LED පැනල් එකේ අවුලක් එහෙම ආවේ නැද්ද....?? කොමන් ෆෝල්ට් කිව්වේ.... බය වෙන්න එපා..... හැම එකේම එන්නේ නෑ..... :D :P

    කීයක් යාවිද අය්යේ 4GB RAM 2ක් ගහන්න? මාලඹේටම එන්න වෙනවා නේද? වෙන ශාකා නැද්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමි හරියටම හරි. :yes::yes::yes::yes:

    මගේ LED panel එක පිච්චුනා දැන් අවුරුදු 1.5 කට විතර කලින්. ඒක ආයෙත් දාන්න වුණා අලුතින්ම. Rs.11,500 ගියා වැඩේට. :(

    ඒ වගේම ලැප අරන් මාස 6ක් විතර යද්දී battery එකට කෙල වුණා. :(

    wireless card එකේ අවුලක් නම් ආවේ නෑ...

    :frown: කවුද යකෝ මාමි.....?? :angry:

    පැනල් එක පිච්චෙන්නේ නම් නෑ..... වෙන්නේ ඩිස්ප්ලේ ලයින්ස් එන එක..... CQ සීරීස් එකේ වගේ...... :yes:

    බැටරි අවුල මාස 6න් ආව එක නම් හොදා.... ඕක නෝමල් ඔය මොඩල් එකේ එන්නේ අවුරුද්දකින් පස්සේ....... :D

    වයර්ලස් කාඩ් තමා ඕකේ අවුල් ආවේ..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කීයක් යාවිද අය්යේ 4GB RAM 2ක් ගහන්න? මාලඹේටම එන්න වෙනවා නේද? වෙන ශාකා නැද්ද?

    :oo: 12ක් වගේ යයි.... රැම් ගණන් ගියා...... කලින් 4කට වගේ තිබ්බ බඩු.... ආස්චර්‍ය උදා උනා දැන් කාලෙකට කලින් රැම් වලට..... පෙට්‍රල් / ඩීසල් ජන්දෙට අඩු කරා වගේ රැමුත් අඩු වෙයිද දන්නේ නෑ...... :P කුරියර් කරලා එවන්නත් පුලුවන් ඕනා නම්.... :yes: ලග පාතක නම් ඔය කැරකෙන වෙලාවක ගෙනත් දෙන්නම්..... :P