ලැප් එකට caddy එකක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ උස නේද. 7.5mm වගේ ආවේ

    0-D54-E03-D-EEA5-4307-A2-F9-FE5-C1083-F422.jpg
    ow oka thama balanna one. but 7.5 awa ekai prashne.
    mama aran thiyenne 9.5 ekak.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ නේ?

    https://www.daraz.lk/products/hard-...-2nd-sata-hdd-ssd-i126943773-s1043621536.html

    රිවීව්ස් හොඳයි අර ඊයෙ ශෙයා කරපු ෆ්රී ශිපින් කූපන් එක තාම තියෙනවනං 690 ට ගෙදරටම ගෙන්නගතහැකි
    Free shipping එක ssd එකට කැපුනා

    980 වෙනවා අන්තිමට .COD වලට මුන් 30 කපාගන්නවා දැන්

    BE19-FBD7-148-C-4378-96-BF-F29-E078-E51-B8.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Free shipping එක ssd එකට කැපුනා

    980 වෙනවා අන්තිමට .COD වලට මුන් 30 කපාගන්නවා දැන්

    එක අකවුන්ට් එකයිද තියෙන්නේ ඉතින්? වෙන ෆෝන් එකකින් අකවුන්ට් එකක් හදන්න :lol: මම තුන් පාරක් ගත්ත ඕක
     
    • Wow
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක අකවුන්ට් එකයිද තියෙන්නේ ඉතින්? වෙන ෆෝන් එකකින් අකවුන්ට් එකක් හදන්න :lol: මම තුන් පාරක් ගත්ත ඕක
    අවුලක් වෙයිද? වෙන කාගේ හරි නමකටද හදන්න ඕනේ? වෙන නම්බර් නෑ

    mama kiwwe oya size 3ma man gawa thiyanawa kiyala
    Rs. 800
    Seller?
    ------ Post added on Jul 31, 2023 at 8:10 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    අවුලක් වෙයිද? වෙන කාගේ හරි නමකටද හදන්න ඕනේ? වෙන නම්බර් නෑ

    නම එකම වුණාට අවුලක් නෑ නම්බරේ වෙනස් වෙන්න ඕන

    එක්කො 980 අවුලක් නෑහ් කියල ගන්න :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නම එකම වුණාට අවුලක් නෑ නම්බරේ වෙනස් වෙන්න ඕන

    එක්කො 980 අවුලක් නෑහ් කියල ගන්න :yes:
    බලමු ලගපාත එකෙක් ඉන්නවා .ඒ එකවුන්ට් එකෙන් ඕඩර් දාගන්න.

    Thanks 🙏
     
    • Like
    Reactions: Hyaenidae