ලැප් එකට drivers දාන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලැප් එකට drivers දාන්න

    අපි වින්ඩොව් 10 තියෙන ලැප් එකක් ෆොර්මැට් කරලා , ආපහු වින්ඩොව්ස් දැම්මොත් , drivers එහෙමත් ඔටෝ ගන්නවද ?

    නැත්නම් අපි drivers වෙනම දාන්න ඕනෙද ?
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Windows update කරන්නෙ නැත්නම් දන්න වෙනො
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපි වින්ඩොව් 10 තියෙන ලැප් එකක් ෆොර්මැට් කරලා , ආපහු වින්ඩොව්ස් දැම්මොත් , drivers එහෙමත් ඔටෝ ගන්නවද ?

    නැත්නම් අපි drivers වෙනම දාන්න ඕනෙද ?

    ඕක Reset කරපන්. වැඩේ ලේසි :love:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඕක Reset කරපන්. වැඩේ ලේසි :love:

    එතකොට බන් , වයිරස් එහෙම ඔක්කොම අයින් වෙලා , අලුතින් ගත්තා වගේම ස්පීඩ් එනවද ?

    . දාලා තියෙන සොෆ්ට්වරේ සේරම අයින් වෙනවද ?

    .

    C , D දෙකේ තියෙන file සේරම අයින් වෙනවද ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එතකොට බන් , වයිරස් එහෙම ඔක්කොම අයින් වෙලා , අලුතින් ගත්තා වගේම ස්පීඩ් එනවද ?

    . දාලා තියෙන සොෆ්ට්වරේ සේරම අයින් වෙනවද ?

    .

    C , D දෙකේ තියෙන file සේරම අයින් වෙනවද ?

    සාමාන්‍යයෙන් නම් drivers auto ගන්නවා.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සමහර ලැප් වලට ගන්නවා. සමහර ඒවට නෑ. තව සමහර ඒවට ගත්තට සාර්ථක නෑ:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර කෑලි වලටනම් ඕන න නෑ, කෝකටත් මැනුෆැක්චරර් වෙබ්සයිට් එකෙන් බාගන්න තියෙන්නෙ
    නැත්තං driverpack solution eken