ලැප් එකේ අවුලක් බන් එපාවෙනවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේකෙ බ්‍රැට්‍රි එක ඩෙඩ් වෙලා අවුරුද්දක් දෙකක් වගෙ..

    ප්ලග් කරලමයි පාවිච්චි කලේ එදා ඉදලා,, චාජර් එකත් පිච්චිල ඊට ගොඩක් කලින්.
    1600ට තියෙන චාජරයක් අරන් පාවිච්චි කලේ.

    දැන් සතියකට වගෙ උඩදි ලැප් එක ප්ලග් කරාට ඔන් වෙන්නෙ නැතුව ගියා, ප්ලග් පොයින්ට් වෙනස් කරලත් ගහල බැලුව හරිගියෙ නෑ..
    එහෙම ද්වස් දෙක තුනක් තිබිල ආයෙ එකපාරටම වැඩ කලා දවස් දෙකක්..

    ඊයෙ පස්සෙ ආයෙම වැඩ නෑ, ප්ලග් කලාට බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ.. :baffled:
    මොකක් වෙලා ඇද්ද බන් මේක?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    1600 චාජර් එකට මෙච්චර දවස් වැඩ කරපු එකට සතුටු වෙයන්.

    උප්
    ------ Post added on Jul 20, 2021 at 2:09 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රැම් ගලවල හාඩ් ගලවල බැටරි එකත් ගලවලා Cmos බැටරි එකත් ගලවලා පවර් බට්න් එක ඔබන් ඉදල ඔය කැලි හයි කරලා ඔන් කරලා බලන්න ,

    චාජර් සොකට් එකත් ක්ලීන් කරලා බලන්න3

    චාජර් එක ප්ලග් එකට ගහලා දිව තියල බලන්න චාජ් වෙන්න කරන්ට් එක එනවද කියල
     
    • Like
    Reactions: Erzo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැට්‍රි එක ගලවලාද තියෙන්නෙ?? නැත්තම් ගලවල ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: Erzo and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    charger wala wires damage wenawa. samahara angle walata eka auto hariyanawa. aye bend unama connection netiwenawa. Charger eke wires connectors check karala balanna

    chargere gihin wage. multiyak thiyenam 19V enawada balanna. aluth charger ekakata yana eka thamayi honda oka aye wada karanna gaththath.
    wires 3 witara tiyenawa. 19v awath wedak na anik signal line eka damage nam.
    ------ Post added on Jul 20, 2021 at 10:48 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    1600 චාජර් එකට මෙච්චර දවස් වැඩ කරපු එකට සතුටු වෙයන්.

    උප්
    ------ Post added on Jul 20, 2021 at 2:09 PM

    Ane manda ban, dan aye wada
    chargere gihin wage. multiyak thiyenam 19V enawada balanna. aluth charger ekakata yana eka thamayi honda oka aye wada karanna gaththath.
    charger eka check kara machan,eka wada karanawa hodata..

    Dan iye wada kare na, aye ada plug kara kalin thanatama, dan aye wada karanawa kiyahanko.

    රැම් ගලවල හාඩ් ගලවල බැටරි එකත් ගලවලා Cmos බැටරි එකත් ගලවලා පවර් බට්න් එක ඔබන් ඉදල ඔය කැලි හයි කරලා ඔන් කරලා බලන්න ,

    චාජර් සොකට් එකත් ක්ලීන් කරලා බලන්න3

    චාජර් එක ප්ලග් එකට ගහලා දිව තියල බලන්න චාජ් වෙන්න කරන්ට් එක එනවද කියල

    Elama machan..

    Dan ayema wadane ban.

    Iye wada kale na, ada plug kala wenada plug karana thanatama, dan aye wada karanawa baba wage.

    බැට්‍රි එක ගලවලාද තියෙන්නෙ?? නැත්තම් ගලවල ට්‍රයි කරපන්.

    Na machan, eka thiyenawa lap eke.

    Dan aye wada kiyahanko
    charger wala wires damage wenawa. samahara angle walata eka auto hariyanawa. aye bend unama connection netiwenawa. Charger eke wires connectors check karala balanna

    wires 3 witara tiyenawa. 19v awath wedak na anik signal line eka damage nam.
    ------ Post added on Jul 20, 2021 at 10:48 PM

    Ehema scene ekak da danne na ehenam, welawakata wada, welawakata wada nane..

    Dan aye wada wenada wage , ane manda ban.

    ------ Post added on Jul 21, 2021 at 11:53 AM