මේකෙ බ්රැට්රි එක ඩෙඩ් වෙලා අවුරුද්දක් දෙකක් වගෙ..
ප්ලග් කරලමයි පාවිච්චි කලේ එදා ඉදලා,, චාජර් එකත් පිච්චිල ඊට ගොඩක් කලින්.
1600ට තියෙන චාජරයක් අරන් පාවිච්චි කලේ.
දැන් සතියකට වගෙ උඩදි ලැප් එක ප්ලග් කරාට ඔන් වෙන්නෙ නැතුව ගියා, ප්ලග් පොයින්ට් වෙනස් කරලත් ගහල බැලුව හරිගියෙ නෑ..
එහෙම ද්වස් දෙක තුනක් තිබිල ආයෙ එකපාරටම වැඩ කලා දවස් දෙකක්..
ඊයෙ පස්සෙ ආයෙම වැඩ නෑ, ප්ලග් කලාට බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ..
මොකක් වෙලා ඇද්ද බන් මේක?