ලැප් එකේ අවුලක් .....

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මචංලා, මගේ ලැප් එකේ " Windows Memory Management Blue Screen" Error එක එනවනේ :( . මන් දැනට මේ දේවල් ටික කරා ,

    • Update the video card driver
    • Run a disk check

    • Run Windows memory diagnostic test

    • Check newly installed software and hardware

    • Repair system files

    එත් මචං මේ මගුල එකපාරටම ඇවිත් Restart වෙනවා :( , ලැප් එක Hp pavilion g6 notebook pc . මේකට ඉක්මනට විසදුමක් දිපන්කෝ :(🙄😥
     
    • Sad
    Reactions: Stimulus mind