ලැප්ටොප් ඇණ වලට හරියන්නෙ JIS ස්කෲඩ්රයිවර්ස් ලු. Phillips ඒවයින් ගැලෙව්වහැකි ඒත් ඔහොම පොට යන්න ඉඩක් තියෙනව