ලැප් එකේ කී බෝඩ් එකේ අවුලක්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    යාලුවනේ මගේ ලැප් එකේ කී බෝඩ් එකේ අවුලක් වෙලා. එක කී එකක් ප්‍රෙස් වෙලාම තියෙනවා. ඒ නිසාම ටච් පෑඩ් එකත් වැඩ කරන්නේ නෑ.

    මේක හදාගන්න කී බෝඩ් එකම රිප්ලේස් කරන්න වෙයි ද ? ගොඩින් බේරගන්න විදිහක් නැද්ද ?

    මෙලෝ වැඩක් කරන්න බෑ. එක දිගටම බැක් ටික් එක වැදීගෙන යනවා. බැක් ටික් කී එකේ තමා අවුල තියෙන්නේ.

    තාම ලැප් එකේ වොරන්ටි තියෙනවා. ඒත් ගත්තු ප්ලේස් එකේ කිව්වා කී බෝඩ් නම් නෑ ලූ.

    ලැප් එක Asus Vivobook
     
    Last edited:
    • Like
    Reactions: bruges

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යාලුවනේ මගේ ලැප් එකේ කී බෝඩ් එකේ අවුලක් වෙලා. එක කී එකක් ප්‍රෙස් වෙලාම තියෙනවා. ඒ නිසාම ටච් පෑඩ් එකත් වැඩ කරන්නේ නෑ.

    මේක හදාගන්න කී බෝඩ් එකම රිප්ලේස් කරන්න වෙයි ද ? ගොඩින් බේරගන්න විදිහක් නැද්ද ?

    ලැප් එක Asus Vivobook
    key eka ussala galawanna baluwe nadda?

    key eka kadei eth ithin board eka wadane. galawapu key ekath wada karanawa uda kalla natuwata.

    nathnam hondama wade external key board ekak gaha ganin
     
    • Like
    Reactions: chinthaka156

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    key eka ussala galawanna baluwe nadda?

    key eka kadei eth ithin board eka wadane. galawapu key ekath wada karanawa uda kalla natuwata.

    nathnam hondama wade external key board ekak gaha ganin
    වැඩේ තියෙන්නේ කෝඩින් වින්ඩෝ එකක් ඕපන් කලත් එක දිගටමබැක් ටික් එක වැදීගෙන යනවා (බැක් ටික් කී එකේ තමයි අවුල )
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    keyboard එක ගලවලා අරන් දෙපැත්තෙන් අල්ලලා පොඩ්ඩක් twist කරලා බලන්න. හරියන්න පුළුවන් ගොඩක් දුරට. කෝකටත් අලුත් කීබෝඩ් එකක් replace කරන්න බලාගෙනම කරන්න, වෙන ඔප්ෂන් එකකුත් නැත්තන් -_-

    PS: වොරන්ටි තාම තියනවා කියල දැක්කේ පස්සේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වොරන්ටි තියෙනවනං අතපතගාලා නාගන්න එපා අන්තිමට වැරදිකාරයා වෙන්නේ උඹ.
    උන්ට ස්ටොක් නැත්තං ඔප්ශන් එකක් දෙන්න කියපං.
    කොකටත් වොරන්ටි ක්ලේම් කරන්න රෙෆරන්ස් එකක් අරං ඉන්න නැත්තං එක්ස්පය වුනොත් උඹටමයි හදාගන්න වෙන්නේ.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    නිකමට වගේ කී බෝඩ් එක uninstall කරලා අයේ ඉන්ස්ටෝල් කරලා බැලුවාද :dull:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    keyboard එක ගලවලා අරන් දෙපැත්තෙන් අල්ලලා පොඩ්ඩක් twist කරලා බලන්න. හරියන්න පුළුවන් ගොඩක් දුරට. කෝකටත් අලුත් කීබෝඩ් එකක් replace කරන්න බලාගෙනම කරන්න, වෙන ඔප්ෂන් එකකුත් නැත්තන් -_-

    PS: වොරන්ටි තාම තියනවා කියල දැක්කේ පස්සේ.
    Mekata moko karanne bn

    My touchpad's Right upper side Double click not working. Only cursor movements. Left side edge double click works