යාලුවනේ මගේ ලැප් එකේ කී බෝඩ් එකේ අවුලක් වෙලා. එක කී එකක් ප්‍රෙස් වෙලාම තියෙනවා. ඒ නිසාම ටච් පෑඩ් එකත් වැඩ කරන්නේ නෑ.
මේක හදාගන්න කී බෝඩ් එකම රිප්ලේස් කරන්න වෙයි ද ? ගොඩින් බේරගන්න විදිහක් නැද්ද ?
මෙලෝ වැඩක් කරන්න බෑ. එක දිගටම බැක් ටික් එක වැදීගෙන යනවා. බැක් ටික් කී එකේ තමා අවුල තියෙන්නේ.
තාම ලැප් එකේ වොරන්ටි තියෙනවා. ඒත් ගත්තු ප්ලේස් එකේ කිව්වා කී බෝඩ් නම් නෑ ලූ.
ලැප් එක Asus Vivobook

Last edited: