ඔරිජිනල් ආපු එකට කෙලවුනා බන්..
මන් අද ඉලෙක්ට්‍රික් වැඩ කරන පොරකගෙන් ඇහුවා, ඌ කිව්ව ලැප් එකේ බැට්‍රිය ගෙනත් දෙන්න කොටුවට ගිය වෙලාවක මැච් වෙන බැට්‍රි කෑලි ටිකක් ගෙනල්ල පාස්සල සෙට් කරල දෙන්නම් කියලා..
බැට්‍රි කෑලි පහක් විතර තියෙනවනෙ කොහොමත් සෙට් එකේ....
බාල ඒවනම් 150 , 200ටත් තියෙලු..
ඔරිජිනල් බැට්‍රි ටිකක් දාල හදල දෙන්නම් කීවා.. 3000කට අඩුවෙන් වැඩේ කරන්න පුලුවන් වෙයි කීවා

කොහොමත් ලැප් බැට්‍රියක් 7500ක් වගෙ වෙනවනෙ.. ඒ අතින් බලනකොට අර විදිය ලාබයි..
අඩේ මේ ගැන දන්න කියන එකෙක් කියහන්කො බන්,,
1 - ලැප් එකට අවුලක් වෙයිද එහෙම දැන් තියෙන බැට්‍රි කෑලි ටික අයින් කරල අලුත් ටිකක් ඒකටම සෙට් කරල ගත්තොත්?
2 - වෙන අවුල් මොනවත් එයිද පාවිච්චි කරනකොට?
3 - කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද අලුතින් දාන බැට්‍රි ටික?
4 - චාර්ජ් එක තියෙන ටයිම් එක අඩුවෙනවද ලැප් එකට කම්පැණි එන බැට්‍රි සෙට් එකට වඩා? (අඩුම පැය තුනක් වත් තියාගන්න පුලුවන්නම් ගොඩ
)
තව කෙනෙක්ට වැදගත් වෙයි බම්ප් එකක් වත් දාල යමු❤
ප.ලි :-
බහුතරයක් දෙනාගේ අදහස් බැලුවම අලුත් බැටරියක් ගන්න එක හොඳයි කියල හිතෙනව මටත්.
ඒත් බැටරියක් ගන්න කලින් ලැප් එක කරන්ට් එක ගියාම ඕෆ්වෙන එකෙන් වළක්වගන්න මොනවත් විසඳුමක් නැතිද?
පරණ ups එකක් අරන් හරි ඒක ලැප් එකට කනෙක්ට් කරල චාජ් එක විනාඩි දහයක් වත් තියාගන්න ක්‍රමයක්..

Last edited: