ලැප් එකේ බැට්‍රිය....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ලැප් එකේ බැට්‍රිය....

    මචන්ලා...මට කියපන්කො ලැප් එකේ බැට්‍රිය ගලවල චාජර් එක ගහල පාවිච්චි කරාට අව්ලක් නැද්ද???:dull::dull::dull::dull:


    අඩෝ බම්ප් එකක්වත් දාපල්ලකෝ....:frown::frown::frown::growl::growl::growl:

    කට්ටිය දෙපැත්තටම අදහස් දාලා තියෙනවා....

    මට මේක ගැන පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ....

    මම ආහලා තියෙනවා බැට්‍රිය ගලවලා තිබ්බහම ආයු කාලය ගොඩක් කල් තියා ගන්න පුලුවන් කියලා....:cool::cool::cool::cool:
    කරන්ට් යන එක ගැන බය වෙන්න ඕන නෑ මෙහෙ...ඒකයි ගැලෙව්වෙ.....:):):)

    අනිත් එක බැට්‍රිය තියෙද්දි කරන්ට් එකට ගහලා පාවිච්චි කරනකොට බැට්‍රිය යූස් වෙන්නෙ නැද්ද?:):):):)

     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කිසි අවුලක් නෑ කොල්ලො
    මගෙ සෝනි ලැප් එකේ බැටරියට කෙල වෙලා අවුරුදු 2 කටත් වැඩියි.
    තාම එලකිරි වගේ වැඩ චාජර් එකෙන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි තොට බැටරිය තියෙද්දි චාර්ජ් එකට ගහල පාවිච්චි කරන්න බෑ බෑ වගේද කොකටුවො..:frown:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    නිතර light යනවා නම් + උඹේ තියෙන්නේ magnetic hard disk එකක් නම් ඒක ඉක්මනට නිවන් යයි. ටික වෙලාවකට හරි power තියෙනවා නම් battery එක තියපන්.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කරන්ට් ඩ්‍රොප් උනොත් ලැප ඕෆ් වෙන නිසා හොඳ නෑ

    කිසි අවුලක් නෑ කොල්ලො
    මගෙ සෝනි ලැප් එකේ බැටරියට කෙල වෙලා අවුරුදු 2 කටත් වැඩියි.
    තාම එලකිරි වගේ වැඩ චාජර් එකෙන්.

    ඇයි තොට බැටරිය තියෙද්දි චාර්ජ් එකට ගහල පාවිච්චි කරන්න බෑ බෑ වගේද කොකටුවො..:frown:

    awlak na :)
    eth current giyoth hard1t hoda na :oo:

    සොහොන;18999485 said:
    awulak na bun man avu 1 gahagena enawa

    awlk na.
    bt batttry eke tikak hari 5min hari power thiynna wada nm battry eka gahala wada karapn machn.

    නිතර light යනවා නම් + උඹේ තියෙන්නේ magnetic hard disk එකක් නම් ඒක ඉක්මනට නිවන් යයි. ටික වෙලාවකට හරි power තියෙනවා නම් battery එක තියපන්.


    කට්ටිය දෙපැත්තටම අදහස් දාලා තියෙනවා....

    මට මේක ගැන පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ....

    මම ආහලා තියෙනවා බැට්‍රිය ගලවලා තිබ්බහම ආයු කාලය ගොඩක් කල් තියා ගන්න පුලුවන් කියලා....:cool::cool::cool::cool:
    කරන්ට් යන එක ගැන බය වෙන්න ඕන නෑ මෙහෙ...ඒකයි ගැලෙව්වෙ.....:):):)

    අනිත් එක බැට්‍රිය තියෙද්දි කරන්ට් එකට ගහලා පාවිච්චි කරනකොට බැට්‍රිය යූස් වෙන්නෙ නැද්ද?:):):):)
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    හොදම දේ ඔක තියන විදියට තියාගනින් මගේ hdd එක කෙල උනා
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Lap battery eka galawala wada karana eka hard disk ekta hodanaha power failer waladi.
    battery eka lap eke thiyeddi charging port eka use karanna. eka thamai hari widiha.
    rechargeable battery wala ayu kalaya thiyenne charging/ discharging cycles matha. samannayen battery ekak 80% wada charge wela thiyenawanam ayu kalaya wadi wenawa. battery eka galawala thibbahama charging nathi nisa kalayak tiyawa. habai lap ekakata eka recomend karanna baha.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Siyalu De anithyayai yako. Kawada hari owa kedenawa. Dan Battery ekata kalin wena part ekak, RAM or HDD wage ekak giyoth uba mokada karanne ?

    Battery eka netuwa use karaddi risk eka wedi. Ubata onenam kalata kamak na. Etakota battery eka use wenne neti hinda eke lifetime eka wedi wenawa.

    Bt uba mokak da eken kaanna hithan inne ? Jeewitha kaaletama oya lap eka witarak use karandada ?

    AWRORA;18999724[COLOR=Red said:
    අනිත් එක බැට්‍රිය තියෙද්දි කරන්ට් එකට ගහලා පාවිච්චි කරනකොට බැට්‍රිය යූස් වෙන්නෙ නැද්ද?:):):):)[/COLOR]
    [/SIZE]

    Battery eka fully charge unata passe aye power neti wenakan eka use wenne na mn hithanne