ලැප් එකේ බැට්රිය....
මචන්ලා...මට කියපන්කො ලැප් එකේ බැට්රිය ගලවල චාජර් එක ගහල පාවිච්චි කරාට අව්ලක් නැද්ද???

අඩෝ බම්ප් එකක්වත් දාපල්ලකෝ....

කට්ටිය දෙපැත්තටම අදහස් දාලා තියෙනවා....
මට මේක ගැන පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ....
මම ආහලා තියෙනවා බැට්රිය ගලවලා තිබ්බහම ආයු කාලය ගොඩක් කල් තියා ගන්න පුලුවන් කියලා....

කරන්ට් යන එක ගැන බය වෙන්න ඕන නෑ මෙහෙ...ඒකයි ගැලෙව්වෙ.....

අනිත් එක බැට්රිය තියෙද්දි කරන්ට් එකට ගහලා පාවිච්චි කරනකොට බැට්රිය යූස් වෙන්නෙ නැද්ද?

Last edited: