ලැප් එකේ resolution එක 1920 x 1080

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ලැප් එකේ resolution එක 1920 x 1080

    දන්නේ නැති නිසයි බන් අහන්නේ :D මගේ ලැප් එකේ resolution එක 1920 x 1080 ඉතින් .

    මම විඩියෝස් එහෙම බලන්නේ 1920 x 1080 සයිස් ඒවා ....

    මට දැනගන්න ඕනේ අපි 4k සයිස් videos එහෙම 1920 x 1080 සයිස් ලැප් එකක බැලුවට වෙනසක් තියෙනවද ..:D.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    video එක පොඩ්ඩක් sharp . 4K experience එක ගන්න බෑ . උබ නිකන් 1024x 768 resolution දාල 1080 video එකක් බලනවා වගේ තමයි.