ලැප් එක ඔන් වෙන්නේ නැහැ - හෙල්ප් ප්ලීස්
මගේ ලැප් එක අද උදේ ඔන් කරලා පැය භාගයක් විතර වැඩකරා, ඊට පස්සෙ බලද්දි නිකම්ම ඕෆ් වෙලා තිබ්බා,කිසිම දෙයක් නැහැ
බැට්‍රිය ගලවලා දාලා බැලුවා, ඒත් නැහැ
යූටියුබ් එකේ තිබ්බ විදිහට කරලා බැලුවා,ඒත් කිසිම දෙයක් නැහැ
අඩුගානෙ රතු පාට එල් ඊ ඩී එකවත් පත්තු වෙන්නේ නැහැ
හොදටම වැඩ කර කර තිබ්බා,කිසිම කේස් එකක් තිබ්බේ නැහැ අරගත්තු දවසෙ ඉදන්ම,දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා අරගෙන,
මොඩල් එක Lenovo ThinkPad E550 i3 එකක්
මේකට මොකද කරන්න පුලුවන් කියලා දන්න කෙනෙක් ඉන්නවද
ලොකු උදව්වක්
වැඩ ඔක්කොම හිරවෙලා ඉන්නේ
ත්‍රෙඩ් එක අමාරුවෙන් කොටා ගත්තේ ෆෝන් එකෙන්
උදව්වක් දීපන් මචංලා