ලැප් එක ඔන් වෙන්නේ නෑ

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Power button එක ඔබපුවාම indicate කරන light එක් ඔන් වෙලා තප්පර 4 කින් අය ඕෆ් වෙනවා. මම හිතන්නෙ ලැප් එක ඔන් එකේ තිබිලා ෆුල් බැහැලා ගිහින්. දවසක් චාර්ජ් එකට ගහලා තිබ්බා.ඒත් ඔන් වෙන්නේ නෑ.
    Model dell latitude e7270
    Battery eka athule enne

    battery eka galawala 30 seconds power button eka oban hitiya
    RAM galawala baluwa
    No results
     
    • Sad
    • Like
    Reactions: saja and kinkon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Power button එක ඔබපුවාම indicate කරන light එක් ඔන් වෙලා තප්පර 4 කින් අය ඕෆ් වෙනවා. මම හිතන්නෙ ලැප් එක ඔන් එකේ තිබිලා ෆුල් බැහැලා ගිහින්. දවසක් චාර්ජ් එකට ගහලා තිබ්බා.ඒත් ඔන් වෙන්නේ නෑ.
    Model dell latitude e7270
    Battery eka athule enne

    battery eka galawala 30 seconds power button eka oban hitiya
    RAM galawala baluwa
    No results
    Try removing the CMOS battery too.
     
    • Like
    Reactions: Asmodeus and reuse

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Power button එක ඔබපුවාම indicate කරන light එක් ඔන් වෙලා තප්පර 4 කින් අය ඕෆ් වෙනවා. මම හිතන්නෙ ලැප් එක ඔන් එකේ තිබිලා ෆුල් බැහැලා ගිහින්. දවසක් චාර්ජ් එකට ගහලා තිබ්බා.ඒත් ඔන් වෙන්නේ නෑ.
    Model dell latitude e7270
    Battery eka athule enne

    battery eka galawala 30 seconds power button eka oban hitiya
    RAM galawala baluwa
    No results
    Power supply on එකේ තියන කොට on වෙනවා ද?
     
    • Like
    Reactions: reuse

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ekath kalaa

    Details please
    ------ Post added on Sep 10, 2023 at 12:28 PM
    2016 නේද ඕක? 10 years battery එකක් නිසා faulty battery එකක් වෙන්න පුළුවන් අවුල. Replace කරලා බලන්න.
     
    • Like
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ahh eka kale na

    Na machan
    ------ Post added on Sep 10, 2023 at 9:29 PM
    ඒක කරලා බලන්න. 2016 නිසා faulty battery එකක් නම් ඕක මේ වෙද්දි dead වෙලා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: reuse

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    Bro, try to service it, remove all peripherals and motherboards, reseating the processor and RAM modules, cleaning and reassembling them, and try the above pressing power button for twenty seconds procedure. Sometimes the dust and from the cold, wet weather can increase surface moisture, which short-circuits the motherboard, hence the board refusing to turn on.