ලැප් එක හුටස් ගාලා නැවතුනා බන්. Motherboard එක ගිහින් වගේ.
ඒ පාර use කරපු එකක් ගත්තා. මම plan කලේ, පරන එකේ 2.5 sata ssd එක මේකට මාරු කර ගත්තම ඔක්කොම හරිනෙ කියලා. බැලින්නම් මේකෙ තියෙන්නෙ msata ssd එකක්. ඉඩත් නැහැ, connection මැච් වෙන්නෙත් නැහැ.
මොකක්ද බන් මේකට කරන්නෙ. SSD එක මාරු කරන්න බැරි නිසා, මට ඕනි කොහොම හරි මගේ පරන ssd එකේ data සේරම, අලුත් ලැප් එකේ msata ssd එකට මාරු කර ගන්න.