ඉස්සරහට පවර් කට් ටයිම් එක වැඩිවෙයි නේද
ලැප් එකෙ චාජ් එක පැය තුනක් වගෙ තියෙන්නෙ
පැය දහයක් වත් ඇදගන්න බැටරි අමුණලා මොකක් හරි ගැජමැටික් කෑල්ලක් හදපු උන් ඉන්නවනම් විස්තර කියපල්ලකො.