ලැප් එක චාර්ජ් වෙන්නේ නැහැ
මේකයි ගැටළුව
ලැප් එක චාර්ජ් එකට ගහල තත්පර 10ක් 15 ක් වගේ යනකන් චාර්ජ් වෙනවා, ඊට පස්සේ එක පාරටම චාර්ජ් එක ඕෆ් වෙනවා.
ලැප් එක Acer V3-571
බැටරිය අවුල් නැහැ මොකද ඒ ජාතියේම ලැප් එකකට මගේ බැටරිය මාරු කරලා බැලුවා, දෙයියනේ කියලා පැය 3ක් වැඩ කරගන්න පුළුවන්.
ඒ ලැප් එකට ගහලා බැටරිය චාර්ජ් කරගන්නත් පුළුවන්.චාර්ජ් වුන බැටරිය මගේ ලැපට ගහල කිසි අවුලක් නැතිව පැය 3ක් තියාගන්නත් පුළුවන්
චාර්ජින් පොර්ට් එක මාරු කරා
ඊට පස්සේ සති 3ක් විතර යස අගේට වැඩ කරා
අද ආයෙත් වැඩ නැහැ.
මොකද මේකට කරන්නේ යාලුවනේ