uu ahanne atte lap eke series eka bnඔව් ඇයි

i just want to know the series and model number. i will be ignoring this model in my next laptop purchaseඔව් ඇයි
saddak ehema enawada?
beep?
screen eke monada pennannae
------ Post added on Dec 1, 2021 at 8:57 AM
cooling fan eka on wenawada? poddak atha cooling vent eka lagata thiyagena power button eka obanna, off wenna kalin 0.5sec hari fan eka run wenawada balanna.
ඔව් ෆැන් එක run වෙනවා
hardware failure
thermal paste eka awul welada danne na ? habayi eth eka para off wenne na
beep tones enne nadda?
ram card galawala aye connect karalath balanna.
Motherboard Fault එකක් වගේ
Othana wenne laptop eka on wenakotama failure ekak detect wenawa itapasse protection trigger wela off wenava.
ekko thermal issue ekak ekko, mosfet, capacitor short ekak.
windows logo eka ehema enawada
Mother Board Short ekak venna athi. Kumbi ehema ringala hitiyada ?
ආස ඇති නේදWifege athee lap eka ewanna...hadala ewannam macho![]()


අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවානැ
නැ
hp එකක් තියෙන්නේ මන් උන්ගේ site එකේ වීඩියෝ එකක් බැලුවා එකේ තිබුණා උඩ ram එක යටට දාලා යට එක උඩට දැම්මා දැන් on වුණා
දැන් මන් කිරියට ලොග් වුනේ ලැප් එකෙන් මේ දැන් type කරන්නෙත් එකෙන්
හැබයි තිබුණේ 8 gb ram දැන් පෙන්වන්නේ 4gb ram ඒ මොකද බන්???? දැන් අයෙ උඩ යට මාරු කරලා බලනවා


hp pavilion g6May i know your laptop model ?
hp pavilion g6Series ?
Bump
බම්ප්
BUMP
bump
mage issue ekak aawa windows boot eken passe lap eke display eka off wenwa.... hebai lap eka background eken wada...
windows install kala aaye..ethakota hari giya...drivers awulak...
umbe completely turn off wenwanam hardware awualk wage....
uu ahanne atte lap eke series eka bn
------ Post added on Dec 1, 2021 at 10:21 AM
1. Ram Failure or
2. Cooling fan Issue excess heat generate or
3. Motherboard or power issue..
මචන් battry එක ගලවලා direct on කරලා බලන්න
Battery galavala podi velavak thiyapan charge eke...mageth ohoma vela On unain passe update kara lap eka...den mukuth aulak nahe...
i just want to know the series and model number. i will be ignoring this model in my next laptop purchase
Same thing happened to me
bump


මොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?wife chu karaada danne na lap ekataආස ඇති නේද
අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවා
hp pavilion g6
hp pavilion g6
4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියාමොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?
දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි![]()
ඔක්සයිඩ් වෙලා තියෙන්න ඇති...ආස ඇති නේද
අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවා
hp pavilion g6
hp pavilion g6
4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියාමොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?
දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි![]()
2 වෙනි RAM එකේ chip එකක අවුල තියෙන්නේ power load උනාම short වෙන්නවා ඇති. ඕක ඉක්මනට replace කරන්න නැත්තම් RAM දෙකම full load වෙනකොට ආයේ ලෙඩේ එනවා4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියාමොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?
දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි![]()
Series? Ow ai??![]()

lap eke power button ekata mekak set kalanam hariඔන් කරලා ඕෆ් වෙන්න කලින් ආයෙ ඔන් කරපං
කූඹි රිංගුවම අවුල් යනවද බං?Mother Board Short ekak venna athi. Kumbi ehema ringala hitiyada ?

එයාට වෙනම එකක් තියෙනවාWife ta computer eka lagata yanna dennepaa..
Wife patta hotnisaa ram eka pichcila athi...
![]()