ලැප් එක on කරපු ගමන් අයෙ off වෙනවනේ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,636
    21,240
    113
    mage issue ekak aawa windows boot eken passe lap eke display eka off wenwa.... hebai lap eka background eken wada...
    windows install kala aaye..ethakota hari giya...drivers awulak...

    umbe completely turn off wenwanam hardware awualk wage....

    ඔව් ඇයි
    uu ahanne atte lap eke series eka bn :baffled:
    ------ Post added on Dec 1, 2021 at 10:21 AM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    Battery galavala podi velavak thiyapan charge eke...mageth ohoma vela On unain passe update kara lap eka...den mukuth aulak nahe...
     
    • Like
    Reactions: NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    saddak ehema enawada?
    beep?

    screen eke monada pennannae
    ------ Post added on Dec 1, 2021 at 8:57 AM

    cooling fan eka on wenawada? poddak atha cooling vent eka lagata thiyagena power button eka obanna, off wenna kalin 0.5sec hari fan eka run wenawada balanna.

    ඔව් ෆැන් එක run වෙනවා

    hardware failure

    thermal paste eka awul welada danne na ? habayi eth eka para off wenne na

    beep tones enne nadda?
    ram card galawala aye connect karalath balanna.

    Motherboard Fault එකක් වගේ

    Othana wenne laptop eka on wenakotama failure ekak detect wenawa itapasse protection trigger wela off wenava.

    ekko thermal issue ekak ekko, mosfet, capacitor short ekak.

    windows logo eka ehema enawada

    Mother Board Short ekak venna athi. Kumbi ehema ringala hitiyada ?

    Wifege athee lap eka ewanna...hadala ewannam macho :lol:
    ආස ඇති නේද :rolleyes::rofl:
    නැ

    නැ

    hp එකක් තියෙන්නේ මන් උන්ගේ site එකේ වීඩියෝ එකක් බැලුවා එකේ තිබුණා උඩ ram එක යටට දාලා යට එක උඩට දැම්මා දැන් on වුණා
    දැන් මන් කිරියට ලොග් වුනේ ලැප් එකෙන් මේ දැන් type කරන්නෙත් එකෙන්

    හැබයි තිබුණේ 8 gb ram දැන් පෙන්වන්නේ 4gb ram ඒ මොකද බන්???? දැන් අයෙ උඩ යට මාරු කරලා බලනවා
    අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවා:):)
    May i know your laptop model ?
    hp pavilion g6
    hp pavilion g6

    බම්ප්

    mage issue ekak aawa windows boot eken passe lap eke display eka off wenwa.... hebai lap eka background eken wada...
    windows install kala aaye..ethakota hari giya...drivers awulak...

    umbe completely turn off wenwanam hardware awualk wage....

    uu ahanne atte lap eke series eka bn :baffled:
    ------ Post added on Dec 1, 2021 at 10:21 AM

    1. Ram Failure or
    2. Cooling fan Issue excess heat generate or
    3. Motherboard or power issue..

    මචන් battry එක ගලවලා direct on කරලා බලන්න

    Battery galavala podi velavak thiyapan charge eke...mageth ohoma vela On unain passe update kara lap eka...den mukuth aulak nahe...

    i just want to know the series and model number. i will be ignoring this model in my next laptop purchase

    Same thing happened to me

    4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියා:):):) මොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?:unsure:
    දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි(y)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආස ඇති නේද :rolleyes::rofl:

    අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවා:):)

    hp pavilion g6

    hp pavilion g6

    4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියා:):):) මොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?:unsure:
    දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි(y)
    wife chu karaada danne na lap ekata
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ආස ඇති නේද :rolleyes::rofl:

    අයෙ හයි කරනකොට එකක් බුරුල් වෙලා දැන් හරි 8gb පෙන්නවා:):)

    hp pavilion g6

    hp pavilion g6

    4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියා:):):) මොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?:unsure:
    දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි(y)
    ඔක්සයිඩ් වෙලා තියෙන්න ඇති...
    ලැප් වල බීප් ටෝන් එන්නෙ නැද්ද??
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,447
    113
    Colombo, Sri Lanka
    4GB + 4GB = 8GB රැම් දෙක උඩ යට මාරු කරාම හරි ගියා:):):) මොකක් වගේ හින්දා එහෙම වෙන්න ඇතිද උබලා හිතන්නේ?:unsure:
    දැන් වැඩ උබලගේ සහයෝගය ස්තුතියි(y)
    2 වෙනි RAM එකේ chip එකක අවුල තියෙන්නේ power load උනාම short වෙන්නවා ඇති. ඕක ඉක්මනට replace කරන්න නැත්තම් RAM දෙකම full load වෙනකොට ආයේ ලෙඩේ එනවා
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    Series? Ow ai?? 🤣😂
    1638375047938.png
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔන් කරලා ඕෆ් වෙන්න කලින් ආයෙ ඔන් කරපං
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් වැඩ බන් මන් කිරියට ලොග් වෙලා ඉන්නෙත් එකෙන් :)

    Wife ta computer eka lagata yanna dennepaa..

    Wife patta hot 🥵 nisaa ram eka pichcila athi...:)
    එයාට වෙනම එකක් තියෙනවා
     
    • Like
    Reactions: kolavari