ලැප් එක ON වෙන්නේ නැතිව ගියානේ....
පරණ "hp pavilion entertainment DV5" ලැප් එකක් තියෙනවා.....
ලැප් එක ON වෙන්නේ නැතිව ගියානේ....
Power Adapter එකත් වැඩ කරනවා.... Indication Light එක පෙන්නනවා..
කරන්නම දෙයක් නැති නිසා මස් කරලා බැලුවා..
CMOS Battery Reset කරලාත් බැලුව...
CPU ON වෙන්නේ නැති සීන් එකක් තියෙන්නෙ....පේන විදිහට ෆෑන් මුකුත්ම ඔන් වෙන්නෙ නෑ....
මොකද කරන්න ඕන.....???? Please HELP

Last edited: