ලැප් දෙකක් අතර ෆයිල් ෂෙයාර් කරන්න හෙලුපක්
මචන්ලා ඉක්මනින් උදව්වක් ඕන
ලැප් දෙකක් අතර (එකක් Win7 අනික Win10) file share කරන්න apps මොනවත් නැද්ද ?
පරණ ලැප් එකේ තියන ෆිල්ම්ස් , ටික අලුත් එකට දාගන්න ඕන .300GB විතර තියනවා.ඒ නිසා පෙන් එකක් යුස් කරලා කරොත් වෙලාව යනවා. BLuetooth බෑ.වෙන මොකක් හරි ක්රමයක් කියන්න ...
හැමෝටම තැන්ක්ස් .. Shareit එකෙන් වැඩේ කරගත්තා

Last edited: