ලැප් දෙකක් අතර ෆයිල් ෂෙයාර් කරන්න හෙලුපක&#3530

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ලැප් දෙකක් අතර ෆයිල් ෂෙයාර් කරන්න හෙලුපක&#3530

    මචන්ලා ඉක්මනින් උදව්වක් ඕන


    ලැප් දෙකක් අතර (එකක් Win7 අනික Win10) file share කරන්න apps මොනවත් නැද්ද ?
    පරණ ලැප් එකේ තියන ෆිල්ම්ස් , ටික අලුත් එකට දාගන්න ඕන .300GB විතර තියනවා.ඒ නිසා පෙන් එකක් යුස් කරලා කරොත් වෙලාව යනවා. BLuetooth බෑ.වෙන මොකක් හරි ක්‍රමයක් කියන්න ...

    හැමෝටම තැන්ක්ස් .. Shareit එකෙන් වැඩේ කරගත්තා
     
    Last edited:
    • Like
    Reactions: djfordj

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    network karala ganinko..

    ට්‍රයි කරා බන්.හරියන්නේ නෑ.:(

    bridge cable ekak use karapan

    කේබල් ගන්න වෙලාවක් නෑ.ඉක්මනට වැඩේ කරගන්න ඕන :(

    මොන ජීවිතද බන් මේවා

    දන්න දෙයක් තියනවනම් කියල දීපන් ලොකු ටෝක් නොදී ....
    නැත්තන් කටවහන් හිටපන්....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    router ekata awa network cable eka nadda mcn..nathanam phone eke tethering on karala laptop 2 connect korapan ..local wifi lan eke file tika yawa ganin
     
    Last edited: