Device manager balapan
මේ ස්ටිකර් එක තියන නිසා වෙන සෙපරේට් VGA එකක් නැතුව ඇතිද බන් මේ ලැප් එක ඇතුලේ?Oke use wela thiyenne on board vga
ow thiyenna puluwan. samahara wita ekata hariyana drivers wala awlak nisa on-board eka use wenawa wennath puluwan.මේ ස්ටිකර් එක තියන නිසා වෙන සෙපරේට් VGA එකක් නැතුව ඇතිද බන් මේ ලැප් එක ඇතුලේ?
Drivers auto aran.. Windows update ekenuth drivers gannawa.
onboard VGA ekak tiyenne. tawa thahawuru kara ganna one nam directx balapan.
Drivers auto aran.. Windows update ekenuth drivers gannawa.
Dell site ekata gihin device eke serial number enter karala ethanin ganna eka thama honda
Device serial number eka lap eke yata athi.. natnam Command prompt eken command ekak enter karala gannath puluwan,
Hardware ekath tiyenwa.. Driver ekath install wela tiyenne.
onboard VGA ekak tiyenne. tawa thahawuru kara ganna one nam directx balapan.
Windows key + R obala, dxdiag kiyala type karala enter karanna.
ඔය තියෙන්නෙ AMD Radeon R5 M315
VGA දෙකක් තියෙනවා.
Laptop eke vga dekak thiyenawa. Eka awulak na ney. Ekak cpu eke built in vga anith eka dedicated vga for gaming wage ewata.VGA දෙකක් තියෙනවා.
drivers install කරපු එකේ අව්ලක් කියලා හිතෙනවා නම්, fresh windows install එකක් ආයේ දීලා windows update වලින් drivers ගන්න දෙන්න.
ඒ නැත්නම් dell official පේජ් එකෙන් drivers අරන් දාන්න
Laptop eke vga dekak thiyenawa. Eka awulak na ney. Ekak cpu eke built in vga anith eka dedicated vga for gaming wage ewata.
VGA දෙකක් තියෙනවා.
drivers install කරපු එකේ අව්ලක් කියලා හිතෙනවා නම්, fresh windows install එකක් ආයේ දීලා windows update වලින් drivers ගන්න දෙන්න.
ඒ නැත්නම් dell official පේජ් එකෙන් drivers අරන් දාන්න
ඔය තියෙන්නෙ AMD Radeon R5 M315
හාඩ්වෙයා තියෙන නිසා තමයි ඔහොම පෙන්නන්නෙ.