ලැප් හෙල්ප්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    View attachment 243337
    View attachment 243336





    සීරියල් නම්බර් එකට ඩ්‍රයිවර් එක බාගෙන දා ගත්තා.දැන් නම් වැඩේ ගොඩ වගේ. දැන් මම ගේම් එකක් එහෙම ගහද්දි යුස් වෙන්නේ ඹන්බෝඩ් VGA එකද? නැත්නම් RADEON VGA එකද? මොකද තාමත් Adapter එක විදියට පෙන්වන්නේ Intel එක.
    RADEON VGA එක ඇක්ටිවු කරගන්නත් ඕනද සොෆ්ට්වෙයා එකෙන්?
    Automatic switching. Don't worry!
     
    • Like
    Reactions: king edward