ලැප් display එකේ backlight වැඩ නෑනේ
ලැප් display එකේ backlight වැඩ නෑනේ එක හදන්න පුලුවන්ද මචන්ලා .නැත්තම් display එකම දාන්න ඕනද
ලැප් display එකේ backlight වැඩ නෑනේ එක හදන්න පුලුවන්ද මචන්ලා .නැත්තම් display එකම දාන්න ඕනද
පරණ LED නොවෙන ඒවනම් පුලුවන්,LED එකත් පුලුවන් ඇති පොඩි ගානක් යයි.

display එක වැඩ බන් ලයිට් එක වැඩ නෑ . ටෝර්ච් එකක් ඇල්ලුවම තමයි පෙන්නේ![]()

ඩිස්ප්ලේ එක LCD ලයිට් එක LED නැත්නම් CCFL![]()

හදාගන්න අහක් වෙයිද බන් .නැත්තම් display එකම දාන්න වෙයිද
![]()