ලැප් display එකේ backlight වැඩ නෑනේ

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ලැප් display එකේ backlight වැඩ නෑනේ

    ලැප් display එකේ backlight වැඩ නෑනේ එක හදන්න පුලුවන්ද මචන්ලා .නැත්තම් display එකම දාන්න ඕනද
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    පරණ LED නොවෙන ඒවනම් පුලුවන්,LED එකත් පුලුවන් ඇති පොඩි ගානක් යයි.

    display එක වැඩ බන් ලයිට් එක වැඩ නෑ . ටෝර්ච් එකක් ඇල්ලුවම තමයි පෙන්නේ :P:P