![]()
ලැප කයිද බන් ???
මචන්ලා මගේ ලප ඇතුලට නිතරම කුඹි යනවා බන්. රෑ ඕෆ් කරලා අනිත් දවසේ හවස බලනකොට කී බෝඩ් එක ඇතුලෙන් කුඹි එලියට එනවා බන්. අලුතින් ගත්ත ලැප බන්
මට කරන්න දෙයක් කියපල්ලකෝ බන්. ලැපට කෙලවෙයිද බන්. මුන් මගේ ලප කනවද දන්නේ න බන්
මුන් ගෙවල් හදාගෙන පදිංචි වෙලා ඉන්නවද දන්නේ නෑ බන්. කරන්න දෙයක් කියපල්ලකෝ
ඕකේ තියෙන වැල අයින් කරපන්.ඔය පැණි වලට කුබි එනවා..
කොහොම උනත් උබට උන්ව නිකන්ම එලියට ඇදල දන්න බෑ !
උන්ට සාධාරණ වන්දියක් දීල ක්රමානුකුලව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවලක් සකස්කරන්න ඕන !
![]()





