ලැප ඉවරායි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    machan ooka oya widihatama matath una.
    mama menna meka use karala recover kara gaththa

    https://www.piriform.com/recuva

    samahara files missplace wela enawa.
    kalin delete karapuwath enawa
    ee.nisa ube hard eke kalin delete kala ewath ekka sahenna loku data pramanayak recover karanawa

    try karala balapan.

    mage 320 gb eke 750gb withara recover kala

    Boru kiyanna rpa ban 320GB eken 750GB recover karanna ba. Recovery karanawa kiyanne delete una ewa aye mawanawaa wadak nemei. References lost una files tika ganna eka
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Menna Machan Ara mama Kiwwa Software Eka... Meyka Harahaa Ubata Mulin Important Fils Tika Witharak c Drive Ekata Araganin... Passe Anith Awa Hemin Seeruwe Ganna Puluwan..

    Code:
    http://fdgroups.in/download.aspx?catid=%276d1f76b761ca479183fa478153ff8dcf%27

    thanks mcn
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Boru kiyanna rpa ban 320GB eken 750GB recover karanna ba. Recovery karanawa kiyanne delete una ewa aye mawanawaa wadak nemei. References lost una files tika ganna eka

    වැඩේ ඇත්ත බන්. මගෙ තුන්සිය ගාණට පන්සිය ගාණක් රිකවරි උනා. ඒත් ඒ එකම ෆයිල් දෙක තුන ගානේ ඇවිත් තිබ්බේ. ඒවගේම සමහර ඒවල පරණ වර්ෂන් තිබ්බා. හැබැයි තෝරල ගත්තම හරි. මුලින් සේරම එකවර රිකවරි කරද්දි තමා මමත් දැනගත්තේ. ඩැමේජ් වෙච්ච ඒවත් දෙක තුන ඇවිත් තිබ්බා. මේක වෙන්නෙ කොහොමද කියලනං හිතාගන්න බෑ. :o
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    wade goda da ?

    වැඩේ ගොඩමත් නෑ. ඒත් අවුලකුත් නෑ. එකම ෆයිල් දෙක තුන ඇවිත් නිසා තොරගන්න අමාරුයි. මූවීස් ටික බේරිලා තිබ්බා (ගොඩක් ඒවා). සොෆ්ට්වෙයාර් නං ගොඩක් ඩැමේජ්. පොටෝෂොප් ගන්න දෙයක් නෑ. ඔටෝකැඩ් බාගයය්. ඔය වගේ අනික් එව්වත් කෑලි කෑලි ඇවිත් තියන්නෙ. ත්‍රීඩී මැක්ස්.. මතක් වෙනකොට පිච්චෙනවා. 3GB තිබ්බා. ලේටස්ට්ම එක. ඒකත් ඉවරයි. :(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,121
    113
    Ohio, USA
    වැඩේ ගොඩමත් නෑ. ඒත් අවුලකුත් නෑ. එකම ෆයිල් දෙක තුන ඇවිත් නිසා තොරගන්න අමාරුයි. මූවීස් ටික බේරිලා තිබ්බා (ගොඩක් ඒවා). සොෆ්ට්වෙයාර් නං ගොඩක් ඩැමේජ්. පොටෝෂොප් ගන්න දෙයක් නෑ. ඔටෝකැඩ් බාගයය්. ඔය වගේ අනික් එව්වත් කෑලි කෑලි ඇවිත් තියන්නෙ. ත්‍රීඩී මැක්ස්.. මතක් වෙනකොට පිච්චෙනවා. 3GB තිබ්බා. ලේටස්ට්ම එක. ඒකත් ඉවරයි. :(

    Adobe Products & Autodesk Products Oney Nam Kiyapan Machan Full Working Awa Dennam
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වැඩේ ගොඩමත් නෑ. ඒත් අවුලකුත් නෑ. එකම ෆයිල් දෙක තුන ඇවිත් නිසා තොරගන්න අමාරුයි. මූවීස් ටික බේරිලා තිබ්බා (ගොඩක් ඒවා). සොෆ්ට්වෙයාර් නං ගොඩක් ඩැමේජ්. පොටෝෂොප් ගන්න දෙයක් නෑ. ඔටෝකැඩ් බාගයය්. ඔය වගේ අනික් එව්වත් කෑලි කෑලි ඇවිත් තියන්නෙ. ත්‍රීඩී මැක්ස්.. මතක් වෙනකොට පිච්චෙනවා. 3GB තිබ්බා. ලේටස්ට්ම එක. ඒකත් ඉවරයි. :(

    Software nam aulak na ne. kohen hari hoyaganna puluwan. workfiles, project files lost da :confused:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Software nam aulak na ne. kohen hari hoyaganna puluwan. workfiles, project files lost da :confused:
    සීයට හැත්තෑවක විතර හොඳ තත්වයක් තියෙනවා. ඒත් ඕනම කරන ඒවලින් තුන හතරක් මැකිලා. CV එක බේරිලා. Logic gate සම්බන්ධව මම හොයාගත්ත කරුණු දාල හදපු එක්සෙල් ෂීට් මැකිලා. ආයි ඉතින් මුල ඉඳන් පොත් හොය හොය හදන්න ඕන.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සීයට හැත්තෑවක විතර හොඳ තත්වයක් තියෙනවා. ඒත් ඕනම කරන ඒවලින් තුන හතරක් මැකිලා. CV එක බේරිලා. Logic gate සම්බන්ධව මම හොයාගත්ත කරුණු දාල හදපු එක්සෙල් ෂීට් මැකිලා. ආයි ඉතින් මුල ඉඳන් පොත් හොය හොය හදන්න ඕන.

    එහෙනම් අද ඉදලා වත් backup ගන්න පුදුරු උනානම් හොදයි :yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එහෙනම් අද ඉදලා වත් backup ගන්න පුදුරු උනානම් හොදයි :yes:
    ඒක තමා. මාර වැඩේ තියන්නෙ මචං රිකවර් කරපු ෆිලුමක් ඕපන් කලා. ඔන් උණේ ලෙජන්ඩ් ඔෆ් ද කෝරා කාටුන් එක. :D:D:D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඒක තමා. මාර වැඩේ තියන්නෙ මචං රිකවර් කරපු ෆිලුමක් ඕපන් කලා. ඔන් උණේ ලෙජන්ඩ් ඔෆ් ද කෝරා කාටුන් එක. :D:D:D

    මම වගේ හැම එකක්ම cloude දාපන්. මගෙන් PC එක ඕන වෙලාවක ෆුල් ෆොර්මැට් කරන්න රේඩි.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම වගේ හැම එකක්ම cloude දාපන්. මගෙන් PC එක ඕන වෙලාවක ෆුල් ෆොර්මැට් කරන්න රේඩි.
    ඒකෙ ෆ්‍රී GB කීයක් දෙනවද බං. උඹ හැම ෆයිල් එකම දාලද තියන්නෙ. නැත්තං ඕන කරන ටිකද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඒකෙ ෆ්‍රී GB කීයක් දෙනවද බං. උඹ හැම ෆයිල් එකම දාලද තියන්නෙ. නැත්තං ඕන කරන ටිකද

    photos google photos
    files google drive
    projects bitbuckt

    google drive eke 100GB ganin 2$ month ලාබයි

    ෆොටෝස් නම් unlimited
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    film එහෙම දානේ නෑ ඕවට ඕන කරන ඒවා විතරයි
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    photos google photos
    files google drive
    projects bitbuckt

    google drive eke 100GB ganin 2$ month ලාබයි

    ෆොටෝස් නම් unlimited

    film එහෙම දානේ නෑ ඕවට ඕන කරන ඒවා විතරයි
    වැඩේ නං හොඳයි තමා. කිය කිය නෙවේනෙ දේවල් වෙන්නෙ. මාත් වැඩේට එන්ටර් උණානං හරි.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අහ එල එල එහෙනම්.
    ඕනේ දේවල් ටික ගත්තනම් ගොඩ.
    :D
    ඔව් මචං. හැබැයි ඒ ගන්න ඒවගෙනුත් සමහර ඒවා වැඩ නෑ. දෙතුන් පාර ස්කෑන් කර කර අදින්න වෙනවා. තව අදින්න පුළුවන් මූවීස් තියෙනවා. ඊට කලින් සින්දු ටික ඇදගන්න බැලුවෙ. සමහර ඒවා නෙට් එකෙනුත් හොයාගන්න අමාරුයි.