ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    1628160172969.png

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    metropolitan eke 5yrs warranty denawa neda?
    3ක් මැශින් එකට, ඉතුරු 2ක සර්විස්

    මේක තව ටිකක් පැහැදිලි කරන්න

    මොනාවා පැහැදිලි කරන්නද මචන්, හාර්ඩ් යූස් කලේම නෑ ඉතින්,

    තව තැනකට දීල බලන්න

    බලනවා එහෙමවත් බන් :(
     
    • Wow
    Reactions: Mandalorian

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා...ඕක තමයි කියන්නේ brandnew ගන්නකොට අවරුදු 3 කට දාගන්න කියන්නේ පොඩි ගානක් වැඩිපුර දීල .මොකද වෙලා තියෙන්නේ ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ දවස් වල parts නම් අඩුයි. import limit කරලා නිසා.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ekai mama business series laptop witharak recommend karanne.
    brand eka moka unath pro grade lap ekak ganna one. ganan unath long term baluwama eka cheap,
    laaba consumer grade ewa 5,6 years use karanna giyama ena rpairs, karadara ekka baluwama wiyadama wadi eka.
    laptop nam laaba ewa neme hoda quality ewamai ganna one.
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
    මොකක්ද ලෙඩේ??
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    වගකීම් තියෙනවා නම් උන් එක හදල දෙන්නේ නැද්ද?

    සර්විස් වොරන්ටිනෙ මචන්.. 70ක් දීලා හදන්න පුලුවන්ලු

    ekai mama business series laptop witharak recommend karanne.
    brand eka moka unath pro grade lap ekak ganna one. ganan unath long term baluwama eka cheap,
    laaba consumer grade ewa 5,6 years use karanna giyama ena rpairs, karadara ekka baluwama wiyadama wadi eka.
    laptop nam laaba ewa neme hoda quality ewamai ganna one.
    ඒක ඇත්ත
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:

    2018 මාත් ගත්තා E5-576G එකක් තාම අවුලක් නෑ

    බෝඩ් යන්නෙ සාමාන්‍යයෙන් ගැස්සිලා නෙමේ එක්කො කරන්ට් අවුල් එක්කො මොනවහරි හැළුනොත්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    ekai mama business series laptop witharak recommend karanne.
    brand eka moka unath pro grade lap ekak ganna one. ganan unath long term baluwama eka cheap,
    laaba consumer grade ewa 5,6 years use karanna giyama ena rpairs, karadara ekka baluwama wiyadama wadi eka.
    laptop nam laaba ewa neme hoda quality ewamai ganna one.
    :yes:

    @CorD SaC uba performance hodai kiyala spec up karapu consumer grade lap ganne nathuwa hoda ekak ganin iilaga paara
     
    • Like
    Reactions: Draco Malfoy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මොකක්ද ලෙඩේ??
    බොර්ඩ් එක ගිහින් කිව්වෙ, එහෙම වෙන්නෙ කොහොමද කියන එකයි මට අවුල

    :yes:

    @CorD SaC uba performance hodai kiyala spec up karapu consumer grade lap ganne nathuwa hoda ekak ganin iilaga paara
    ඔව් බන්, පොඩ්ඩක් හොයලා බලන්න ඕනි, :(
    ------ Post added on Aug 5, 2021 at 4:23 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බොර්ඩ් එක ගිහින් කිව්වෙ, එහෙම වෙන්නෙ කොහොමද කියන එකයි මට අවුල
    ඕක හදන්න පුලුවන්. ලැප්ටොප් එක ඔන් වෙනවද? චාජිං ලයිට් ඔන් වෙනවද චාජරේ ගැහුවම?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඕක හදන්න පුලුවන්. ලැප්ටොප් එක ඔන් වෙනවද? චාජිං ලයිට් ඔන් වෙනවද චාජරේ ගැහුවම?
    මම චාර්ජ් එකට ගැහුවාම ඔන් උනා මචන්, ටිකකින් (~30 seconds) ඔෆ් උන පාර තමා ඔය, දැන් චාර්ජින් ඉන්ඩිකේට් මොකුත් වැඩ නෑ