ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම චාර්ජ් එකට ගැහුවාම ඔන් උනා මචන්, ටිකකින් (~30 seconds) ඔෆ් උන පාර තමා ඔය, දැන් චාර්ජින් ඉන්ඩිකේට් මොකුත් වැඩ නෑ
    චාජර් එක මාරු කරලා බැලුවද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    යකෝ උබට කියන්නෙ පරිස්සන් කරන්න හොද නෑ කියන එකට. මම මගෙ ලැප් එකේ වයර් එක ඇදල තියෙන්නෙ පුටුවට පොඩ්ඩක් එහායින්. දවසක් මීටින්ග් එකක ඉන්නකොට මම වතුර බොන්න වගේ දේකට නැගිටල යද්දි අර වයර් එක කකුලෙ පැටලිලා චාජින් පෝට් එකෙන් ගැලවෙන්නෙවත් නැතුව ලැප් එක පිටින්ම බිමට වැටුන බන්. මම පස්සෙ උස්සල ගන්නකොටත් මීටින්ග් එක එහෙමමයි කිසිම අවුලක් නැතුව වැඩ. තාත්තට එහා කාමරේ ඉදල ඇහිල මේක වැටුන සද්දෙ. 😂 මම මොකක්ද වට්ටගත්තෙ කියල අහනව
     
    • Like
    Reactions: Erzo and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ශුවර් මොස්ෆෙට් එකක් ගිහින් ඕක බයිපාස් කරානම් වැඩ

    මේ ස්විච් එක බුරුල් වුණාමත් ඔහොම වෙනවලු

    CZov60O.png


    පිටිපස්සෙන් ගලවල තියෙද්දි වැඩ කරන්නෙ නැතුව තියෙන්න තියෙන ස්විච් එකක්, ටේප් ලේයර් දෙක තුනක් ගහල කවරෙ හයි කළාම හරියනව කියල තියෙනව
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    බෝඩ් අවුල් හදන් තැන් තියෙනවා..
    කළුතර නම් IT Partner
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ස්විච් එක බුරුල් වුණාමත් ඔහොම වෙනවලු

    CZov60O.png


    පිටිපස්සෙන් ගලවල තියෙද්දි වැඩ කරන්නෙ නැතුව තියෙන්න තියෙන ස්විච් එකක්, ටේප් ලේයර් දෙක තුනක් ගහල කවරෙ හයි කළාම හරියනව කියල තියෙනව
    ලොකු ලෙඩක්නම් නෑ ශුවර් මෙට්‍රොපොලිටන් එකේ උන් ගාන කඩන්න හදන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ලොකු ලෙඩක්නම් නෑ ශුවර් මෙට්‍රොපොලිටන් එකේ උන් ගාන කඩන්න හදන්නෙ
    :yes: :yes: :yes:

    උන් Chip level repair කරන්නෙ නෑ කොහොමත් මම හිතන්නෙ
     
    • Like
    Reactions: NRTG

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    මේ දවස් වල පාර්ට්ස් නෑති නිස උන් ඩිමාඩ් කරනවා මචන්.. පොඩ්ඩ්ක හොයල බලපන් මදර් බෝර්ඩ් රෙපෙයාර් කරන උන් ඉන්නවා.. උබට ඔක හදා ගන්නම ඔනනම් ඒ වගේ කෙනෙක්ට දීපන් දවසෙන් දෙකෙන් කරගන්නත් පුලුවන් ගානත් එකට එකක් අඩු වෙයි :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    :yes: :yes: :yes:

    උන් Chip level repair කරන්නෙ නෑ කොහොමත් මම හිතන්නෙ
    ඔය එකෙක්වත් කරන් නෑ මචං smd රෙපෙයාර් කරනවනම් ඔය ලෙඩ 90%ක් පොඩි ගානකින් ගොඩදාන්න පුලුවන්. පොඩ්ඩක් කාලෙ යනවා එච්චරයි
     
    • Like
    Reactions: NRTG

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83
    oya lap eka awul bn oya model eka
    mn danna godak aya gawath thibba godak ewunge awul awa
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
    එහෙම බෝඩ් යන්නේ නෑ. මගේ එකත් රිපෙයාර් කරගත්තා බීම හැරිලා පිච්චිලා. උබ කොළඹ අවටනම් පොරගේ නොම්මරේ එවන්නම් වැඩේ අඩු ගානකට ගොඩදාන්න පුළුවන්ද බලපන්
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    metropolitan eke un parts ussnawa. mn danna kenek motherboard issue ekak hinda old lap ekak deela thibba hadaganna. un kiyla thibbe hdanna be kiyla. ehinda aye gedara genath tika dawasakin eke thibba ram eka wena kenek illuwma denna galwala baluwma parts adui. Ram 2n 1k ussla thibba, wifi card ekath missing.
     
    • Wow
    Reactions: NRTG