චාජර් එක මාරු කරලා බැලුවද?මම චාර්ජ් එකට ගැහුවාම ඔන් උනා මචන්, ටිකකින් (~30 seconds) ඔෆ් උන පාර තමා ඔය, දැන් චාර්ජින් ඉන්ඩිකේට් මොකුත් වැඩ නෑ
චාජර් එක මාරු කරලා බැලුවද?මම චාර්ජ් එකට ගැහුවාම ඔන් උනා මචන්, ටිකකින් (~30 seconds) ඔෆ් උන පාර තමා ඔය, දැන් චාර්ජින් ඉන්ඩිකේට් මොකුත් වැඩ නෑ
ශුවර් මොස්ෆෙට් එකක් ගිහින් ඕක බයිපාස් කරානම් වැඩචාජර් එක මාරු කරලා බැලුවද?
ශුවර් මොස්ෆෙට් එකක් ගිහින් ඕක බයිපාස් කරානම් වැඩ
MB ekata ganna puluwan neda, 3 y waladiවොරන්ට් තාම තියේ ලැප් එකේ
ලොකු ලෙඩක්නම් නෑ ශුවර් මෙට්රොපොලිටන් එකේ උන් ගාන කඩන්න හදන්නෙමේ ස්විච් එක බුරුල් වුණාමත් ඔහොම වෙනවලු
![]()
පිටිපස්සෙන් ගලවල තියෙද්දි වැඩ කරන්නෙ නැතුව තියෙන්න තියෙන ස්විච් එකක්, ටේප් ලේයර් දෙක තුනක් ගහල කවරෙ හයි කළාම හරියනව කියල තියෙනව
ලොකු ලෙඩක්නම් නෑ ශුවර් මෙට්රොපොලිටන් එකේ උන් ගාන කඩන්න හදන්නෙ

ඔය එකෙක්වත් කරන් නෑ මචං smd රෙපෙයාර් කරනවනම් ඔය ලෙඩ 90%ක් පොඩි ගානකින් ගොඩදාන්න පුලුවන්. පොඩ්ඩක් කාලෙ යනවා එච්චරයි![]()
![]()
උන් Chip level repair කරන්නෙ නෑ කොහොමත් මම හිතන්නෙ
ඔය එකෙක්වත් කරන් නෑ මචං smd රෙපෙයාර් කරනවනම් ඔය ලෙඩ 90%ක් පොඩි ගානකින් ගොඩදාන්න පුලුවන්. පොඩ්ඩක් කාලෙ යනවා එච්චරයි
එහෙම බෝඩ් යන්නේ නෑ. මගේ එකත් රිපෙයාර් කරගත්තා බීම හැරිලා පිච්චිලා. උබ කොළඹ අවටනම් පොරගේ නොම්මරේ එවන්නම් වැඩේ අඩු ගානකට ගොඩදාන්න පුළුවන්ද බලපන්View attachment 137883
අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?
ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන්![]()